Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට පුළුවන් උඹලට අඩු මිළට සෝයාමීට් අරං දෙන්න.....අපේ බිරින්දෑ ගේ ආයතනයෙන්........!!!!!:yes::yes:

    අයියෝ මම හිතුව නිකන් අරන් දෙයි කියල පොසොන් නිසා.
    :shocked::shocked:
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ

    යන්න වෙන්නේ මෙහෙම තමා...

    HeadUpAssDriver-707597.jpg

    :lol::lol::lol::lol:
     

    srtyker

    Member
    Sep 22, 2010
    32
    5
    0

    යනව යන්න නරක සොරා..සැප දෙනව කියල දෙන්නෙම දුක. දෙන්නෙම දුක..ටොපා අක්ක සැප කදලු.

    පිස්සුද යකො. රොවියා එක්ක නම් ඉන්න එපා ඔකා World biggest Penis holder competition eke 3rd place
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අයියෝ මම හිතුව නිකන් අරන් දෙයි කියල පොසොන් නිසා.
    :shocked::shocked:

    බිරින්දෑ මගේ උනාට ආයතනේ මගේ නෙවෙයි නේ මචං.........:(:(හැබැයි අම්බානක් අඩුවට ඔය වැඩ වලට දෙන්නේ.......!!!:yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි කැපෙනවා එහෙනම්...
    ටොපාගෙන් ආතල් එකක් ගන්ට :love:
    බායිස් ;)

    කොහෙ යන්නද මෙයා. එකෙක් අද 7 ගහනව එලකිරි වගේ. ඒක අපිට අද පාටියක් සෙට් කරල.පොඩි අඩියක් ගහලම පලයන්..:yes::yes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කෝ දැන් ඔය විත්තිකරු.:eek::eek:

    සුනිමල්ට හරි වින්ඩෝස් 8ට හරි කතා කරපල්ලා ගේම ෆිනිෂ් කරලා දාන්න.:lol::lol:

    ඒත් බැරිනං silentsahan ගේන්න වෙයි.:eek::eek::lol::lol:


    කව්ද බං තරඟය පාවා දුන්නේ.:confused: