Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ප්‍රශ්නෙ කෙසෙ වෙතත් පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වුනොත් හොදයි :nerd::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ah meka thamath viyara nadda machanla eya ayui ena ekak naha
    inna ubala kunuharapa kiyanna epa mama tharu dala kiyala awawadayak labuna ape hiruta e nisa kunuharapa kiyanna epa nathnam set ekatama kela weyi

    ප්‍රශ්නෙ කෙසෙ වෙතත් පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වුනොත් හොදයි :nerd::no:

    ගයියා, එස්පී, මමත් මුන්ට කිව්වා.......හරුප කියල පුළුවන්ද බං දෙයක් විසද ගන්න.....සමහර එවුන් ෆේක් වලින් ඇවිත් හරුපයක් කිව්වා ම අපේ සමහර එවුන්ට ඉතින් ඉන්නෙ කොහෙද මතක නෑ!!!!!!

    කියන්න තියන දේ තර්කාණුකූලව කියපල්ලා. කිසිම තර්කයකට නැතුව "බෞද්ධයො SUX" කියල නේ මේ කෙළවගෙන ඉන්නේ....ඒ මට්ටමට අපි වැටෙන්නේ නැතුව ඉදිමු!!!!!

    හරුප එපා......!!!!
    :no::no::no:
     
    • Like
    Reactions: snoop

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    yako ada awe danui.naththma mata meke kirashili samagikayek....hikiz admin aiya gift ekak widihata warn ekakuth dunna bola karapu meheya wenuwen...:lol::lol::lol:

    නෑහ්... එලනේ,.. පූසත් එලම පාටියක් දෙනවලු, ටොපා ගිය දුකට :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    haiyoo ape topa akkkaaa, monada mee karagatthe? gahak galak wage hitapu kella, kawda hithuwe mehema deyak wei kiyala.. kaageth sundari wage hitapu akka kaatath nokiya horen penala gihin.
    aiyoooooooooo...anichchawatha sankaaraaa:(:(:(