එලකිරියේ සියල්ල දත්තෝ
තමන් අදහන ආගමට සියල්ලෝම ආදරය කරයි.කිසිවෙකු එය විවේචනය කරන විට තමන්ට නිතැතින්ම එ පිලිබද කණගාටුවක් ඇතිවේ.
එහෙත් එ බව තේරුම් නොගත් පුද්ගලයෝද මෙහි සිටි.destiny found සහෝදරයා එයට හොද උදාහරණයකි. මොහුගේ සියලු threads,posts ඉදිරිපත් වන්නේ නිර්මල බුදුදහමට එරෙහිවයි. නිර්මල බුදුදහම විකෘති කිරිම මොහුගේ විනෝදාංශයක්දැයි මට සිතේ.අන් කිසිදු ආගමකට එරෙහිව මොහු අදහස් පලකරන්නේද නැත.නමුත් බුදුදහම මොහුට බයිට් එකක් බවට පත්වී ඇතැයි මොහු හැසිරෙන විදියෙන් සිතේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1112797
ඉහත ලිපිය මොහු මෑතකදි පල කල ලිපියකි. බලන්න මොහුගේ යටි අරමුණ!. අප ජාතික විරයෙකු ආගමික විරයෙකු ලෙස සලකන ධර්මපාල තුමාගේ චරිතය මොහු විසින් අමු අමුවේ ඝාතනය කර ඇත. එය එසේ වුවද අන් ආගමකට හෝ අන් ආගමික විරයෙකුට පහර ගැසිමට මට වුවමනාවක් නැත. එහෙත් මගේ ආගම හා ඉට සම්බන්ධ වුවන්ට එරෙහිව ඉදිරිපත් වන නොමනා ප්රකාශ දකින විට ඇතිවන්නේ අප්රමාණ කේන්තියකි.
සියලුම ආගම් වල සොයුරණි! සියලුම ආගම් වලට එක සමාන ලෙස ගරු කිරිම නේද සිදුවිය යුත්තේ.....?
මෙවැනි අධම පුද්ගලයින් එලකිරියේ සිටිය යුතුද.....?