මම බුකියට ඉස්සරහට දාන්න හිතං ඉන්න දේවල්
1. බුකියට MP3 අප්ලෝඩ් කිරීමේ පහසුකම
2. කමෙන්ට් වලට Reply කිරීමේ පහසුකම
3. Groop වල Documents ෆොටෝ ඇල්බම් වගේ ඇල්බම් කිරීමේ පහසුකම
4. පෝස්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
5. කමෙන්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
6. Video ඇල්බම් කිරීමේ පහසුකම
7. විශේෂ මෘදුකාංග හා app නොමැතිව Call ගැණීමේ හා Video කෝල් ගැනීමේ පහසුකම
8. දාන Status සඳහා බැලිය හැකි යහළුවන් තේරීමේ පහසුකම
9. Profile Picture එක සඳහා ඇනිමේටඩ් Gif දැමීමේ පහසුකම
10. Animated Gif කෙලින්ම ඇල්බම් සාදා දැමීමේ පහසුකම
11. උඩින් තිබෙන ෆොටෝ 5ක් පෙනෙන බාර් එක සඳහා Video එක් කිරීමේ පහසුකම
12. ඡායා රූප Facebook තුල සිටම එඩිට් කිරීමේ පහසුකම
13. Notes ඇල්බම් ගත කිරීමේ පහසුකම.
14. තමාවම අවශ්‍ය කෙනාට සජෙස්ට් කරගැනීමේ පහසුකම
15. චැට් රූම් පහසුකම
16. 20MB දක්වා විශාල වූ ෆයිල් මැසේජ් මඟින් හෝ Chat මඟින් යැවීමේ පහසුකම.







