Upcoming FB features

sinhalamark

Member
May 15, 2011
320
24
0
11.gif

:):)

IYAAAAAAA THORANAK wenawa FACEBOOK eka

එහෙම කියන්න එපා බොල. එහෙනං එලකිරි එකේ එහෙම දාන්න පුළුවන්නෙ, කෝ තොරණක් වෙලා තියේද ?
බලපංකො එලකිරි එක වගේ FB එකේ ප්‍රොෆයිල් පික් එක නටනකොට තියෙන ලස්සන. :D


නියමයි නේ......

:yes::yes::yes:

ANIMATED GIF DANA EKANAM ECHARA HONDA WEDAK NEMEI THORANAK WENAWA

එහෙම කියන්න එපා බොල. එහෙනං එලකිරි එකේ එහෙම දාන්න පුළුවන්නෙ, කෝ තොරණක් වෙලා තියේද ?
බලපංකො එලකිරි එක වගේ FB එකේ ප්‍රොෆයිල් පික් එක නටනකොට තියෙන ලස්සන. :D


දාන Status සඳහා බැලිය හැකි යහළුවන් තේරීමේ පහසුකම

you have this facility already...!

ඔව් දැනටමත් තියෙනව තමා. ඒත් ඒක වැඩ කරන්නෙ තමං ඇඩ් කරං ඉන්න යාළුවන්ට විතරනෙ. මේ අලුතෙං හඳුන්වා දෙන එකේ තමං ඇඩ් කරං නැති යාලුවන්ව උනත් ‍තෝරන්න පුළුවන් විදිහටයි හදන්නෙ :D

ŹŊōĉķeŗЖž;10176870 said:
නැද්ද මචන් වැසිකිලියක් එහෙම ?:yes:

අනේ බොල. බොලා හිතං ඉන්නෙ මෙහෙ ප්‍රධාන කොම්පීතරේ හාඩ් එක වැසිකිලි වලක් කියලද ? :P :growl::growl::growl:

ඔය ඔක්කොම කරන්න කලින් නරකද බුකියෙ ආරක්ෂාව තර කලා නම්....:confused::confused::confused:

ආරක්ෂාව තරකරන්නෙ අහවල් දේකින්ද ? Spam බෝවෙන එකටනම් මට වගකියන්න බෑ. ඒක බොලා තේරුම් අරං බේරෙන්න දැන ගන්න ඕනෙ.


:yes::yes::yes:
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
mala hathtilauwai menna mu lankaweth innawa......:confused::confused::confused::confused::confused::confused:

ඇයි අපිට ලංකාව තහනම්ද ?

එල එල :P

:D Thanks

හිහි නෑ හිනා ගියා.. ඔය ටික ඉක්මන්ට කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:nerd:

ඔව් ඉතිං. උඹල මේව දිහා බලන්නෙ ලංකාවේ දේශපාලඥයන්ගෙ පොරොන්දු දිහා බලනව වගේ ප‍ටු විදිහටනෙ
 
May 19, 2011
11
2
0
ඔව් දැනටමත් තියෙනව තමා. ඒත් ඒක වැඩ කරන්නෙ තමං ඇඩ් කරං ඉන්න යාළුවන්ට විතරනෙ. මේ අලුතෙං හඳුන්වා දෙන එකේ තමං ඇඩ් කරං නැති යාලුවන්ව උනත් ‍තෝරන්න පුළුවන් විදිහටයි හදන්නෙ

:shocked: LOL dude... you cant do it.....