Upcoming FB features

sinhalamark

Member
May 15, 2011
320
24
0
මම බුකියට ඉස්සරහට දාන්න හිතං ඉන්න දේවල්​

1. බුකියට MP3 අප්ලෝඩ් කිරීමේ පහසුකම
2. කමෙන්ට් වලට Reply කිරීමේ පහසුකම
3. Groop වල Documents ෆොටෝ ඇල්බම් වගේ ඇල්බම් කිරීමේ පහසුකම
4. පෝස්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
5. කමෙන්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
6. Video ඇල්බම් කිරීමේ පහසුකම
7. විශේෂ මෘදුකාංග හා app නොමැතිව Call ගැණීමේ හා Video කෝල් ගැනීමේ පහසුකම
8. දාන Status සඳහා බැලිය හැකි යහළුවන් තේරීමේ පහසුකම
9. Profile Picture එක සඳහා ඇනිමේටඩ් Gif දැමීමේ පහසුකම
10. Animated Gif කෙලින්ම ඇල්බම් සාදා දැමීමේ පහසුකම
11. උඩින් තිබෙන ෆොටෝ 5ක් පෙනෙන බාර් එක සඳහා Video එක් කිරීමේ පහසුකම
12. ඡායා රූප Facebook තුල සිටම එඩිට් කිරීමේ පහසුකම
13. Notes ඇල්බම් ගත කිරීමේ පහසුකම.
14. තමාවම අවශ්‍ය කෙනාට සජෙස්ට් කරගැනීමේ පහසුකම
15. චැට් රූම් පහසුකම
16. 20MB දක්වා විශාල වූ ෆයිල් මැසේජ් මඟින් හෝ Chat මඟින් යැවීමේ පහසුකම.
 
  • Like
Reactions: crash45

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොනා නැතත් මෙන්න මේක කරලා දීපන් :P

    Profile Picture එක සඳහා ඇනිමේටඩ් Gif දැමීමේ පහසුකම

    :P
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මොනා නැතත් මෙන්න මේක කරලා දීපන් :P

    Profile Picture එක සඳහා ඇනිමේටඩ් Gif දැමීමේ පහසුකම

    :P

    මොකෝ බොල :P ගාන්නෙ ? අනිවා දානව, ඇයි බෑ කියලද හිතං ඉන්නෙ ?
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    wow, fattame mark,, ikamin karanna haki wewa

    ඉක්මනට කිව්වට මේව ගහෙං ගෙඩි එන්න වගේ කොරන්න බෑ. ටිකක් කල් යයි. අනික ඔක්කොම එක පාර දාන්නත් බෑනෙ. දරාගන්න බැරුව යන්න පුළුවන්. දැන් මේ ලඟදි අලුත් කල නිසා මේවයින් එක ගානෙ හිමිං සැරේ දෙන්න ඕනෙ.

    Okkotama kalin mage Google ads tikak dala diyanko okata :P

    ලොල්ය. බොලා හදන්නෙ මගෙ බුකිය විකුණන් කන්නද ?

    ;);)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම බුකියට ඉස්සරහට දාන්න හිතං ඉන්න දේවල්​

    1. බුකියට MP3 අප්ලෝඩ් කිරීමේ පහසුකම
    2. කමෙන්ට් වලට Reply කිරීමේ පහසුකම
    3. Groop වල Documents ෆොටෝ ඇල්බම් වගේ ඇල්බම් කිරීමේ පහසුකම
    4. පෝස්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
    5. කමෙන්ට් දැමීමට Shedule Task දැමීමේ පහසුකම
    6. Video ඇල්බම් කිරීමේ පහසුකම
    7. විශේෂ මෘදුකාංග හා app නොමැතිව Call ගැණීමේ හා Video කෝල් ගැනීමේ පහසුකම
    8. දාන Status සඳහා බැලිය හැකි යහළුවන් තේරීමේ පහසුකම
    9. Profile Picture එක සඳහා ඇනිමේටඩ් Gif දැමීමේ පහසුකම
    10. Animated Gif කෙලින්ම ඇල්බම් සාදා දැමීමේ පහසුකම
    11. උඩින් තිබෙන ෆොටෝ 5ක් පෙනෙන බාර් එක සඳහා Video එක් කිරීමේ පහසුකම
    12. ඡායා රූප Facebook තුල සිටම එඩිට් කිරීමේ පහසුකම
    13. Notes ඇල්බම් ගත කිරීමේ පහසුකම.
    14. තමාවම අවශ්‍ය කෙනාට සජෙස්ට් කරගැනීමේ පහසුකම
    15. චැට් රූම් පහසුකම
    16. 20MB දක්වා විශාල වූ ෆයිල් මැසේජ් මඟින් හෝ Chat මඟින් යැවීමේ පහසුකම.

    11.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    දාන Status සඳහා බැලිය හැකි යහළුවන් තේරීමේ පහසුකම

    you have this facility already...!