Welcome 2 EK
මට කොම්පැනියෙන් වාහනයක් ගන්න ඕන.
දන්නා කපටි වැඩ සේරම කරා එත් අවුල්.
මොකද කරන්න ඕනේ
වෙයන් වෙයන්. මේකෙ මහ එවුන් වගේම පොඩි උනුත් ඉන්න එපෑයිමාතර කිඹුලා;10180517 said:උෙඹ් යූසර් ෙන්ම් එක දිහා බලාෙගන ඉදලා මන් කිඹුල් පැටියා කියලා ගහලා ෙලාග් ෙවන්න බැලුෙව්

නරි පෑටිය;10180646 said:kompaniyen wahanayak ganna uba karana joba mokakda kiyapanko issaralama
















නරි පෑටිය;10180719 said:podi wadaknam thiyanawa koranda. උබට ලොක්කගෙන්ම විතරද ඔනෙ. වෙන කාගෙන් හරි වාහනයක් හම්බුනොත් අවුල්ද ????
මොකක් හරි කමක් නැහැ බන් රෝද හතරක්.
මම විහිලුවට ඇහුවේ.
ඒවා මෙහෙම forum එකකින් අහල කරන්න බැරි වැඩ කියල මම දන්නවා.
එකෙන් කමක් නැහැ.
වෙන වැඩක් නම් කරගන්න ඕන.
එක එලකිරිය සම්බන්ද වැඩක්.
මේ දවස්වල plan කරගෙන යනවා.
සුදුසු වේලාවකදී උඹවත් එකතු කරගන්නම්කො
මොකක් හරි කමක් නැහැ බන් රෝද හතරක්.
මම විහිලුවට ඇහුවේ.
ඒවා මෙහෙම forum එකකින් අහල කරන්න බැරි වැඩ කියල මම දන්නවා.
එකෙන් කමක් නැහැ.
වෙන වැඩක් නම් කරගන්න ඕන.
එක එලකිරිය සම්බන්ද වැඩක්.
මේ දවස්වල plan කරගෙන යනවා.
සුදුසු වේලාවකදී උඹවත් එකතු කරගන්නම්කො
ado man karana planamada danne naha uba gahanne.

නරි පෑටිය;10180855 said:ane apitath kiyalama karapanko. mage gane ubala dennatama raha midi denawa![]()
අඩෝ නරි පැටියා වෙල්කම් ටු එලකිරි.. ප්රශ්න නම් ගොඩක් තියෙනවා. හෙමින් අහන්නම් පස්සෙ..



