කපටි වෑඩ////...........(නරියගෙන් අහන්න)

May 21, 2011
127
5
0
කපටි වෑඩ////...........(නරියගෙන් අහන්න)

මේ උබලට මොකක් හරි කපටි වෑඩක් එහෙම ඔනෙනම් මගෙන් අහපල්ල හරිද. :yes:උපදෙස් වලට අය කරනු නොලෑබේ. හොර වෑඩ වලට යන්තම් උපදෙස් දෙනු ලෑබේ.:confused:
වෑඩේ හරි ගියොත් පස්සෙ ඈවිත් රෙපක් දීල පලයල්ල. හෑබෑයි - නෙමේ + හොදේ..:shocked::shocked::eek:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Welcome 2 EK
    මට කොම්පැනියෙන් වාහනයක් ගන්න ඕන.
    දන්නා කපටි වැඩ සේරම කරා එත් අවුල්.
    මොකද කරන්න ඕනේ
     
    May 21, 2011
    127
    5
    0
    මාතර කිඹුලා;10180517 said:
    උෙඹ් යූසර් ෙන්ම් එක දිහා බලාෙගන ඉදලා මන් කිඹුල් පැටියා කියලා ගහලා ෙලාග් ෙවන්න බැලුෙව්
    වෙයන් වෙයන්. මේකෙ මහ එවුන් වගේම පොඩි උනුත් ඉන්න එපෑයි:yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නරි පෑටිය;10180646 said:
    kompaniyen wahanayak ganna uba karana joba mokakda kiyapanko issaralama

    ඕකනේ ඉතින් බැරි .:no::no::no:
    එතකොට කෙලින්ම බඩු මාට්ටු මම කවුද කියල.:shocked::shocked:
    ටිකක් ලොකු පොස්ට් එකක්.:cool::cool:
    ගොඩාක් ලොකු නැහැ.:no::no:
    අපට ලංවෙන්න පුළුවන් මට්ටමේ.;)
    මේක මේ මගේ පෞද්ගලික පාවිච්චියට නෙවෙයි.:yes::yes::yes:
    අපේ team එක වැඩට.
    :):):)
     
    May 21, 2011
    127
    5
    0
    podi wadaknam thiyanawa koranda. උබට ලොක්කගෙන්ම විතරද ඔනෙ. වෙන කාගෙන් හරි වාහනයක් හම්බුනොත් අවුල්ද ????
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නරි පෑටිය;10180719 said:
    podi wadaknam thiyanawa koranda. උබට ලොක්කගෙන්ම විතරද ඔනෙ. වෙන කාගෙන් හරි වාහනයක් හම්බුනොත් අවුල්ද ????

    මොකක් හරි කමක් නැහැ බන් රෝද හතරක්.
    මම විහිලුවට ඇහුවේ.
    ඒවා මෙහෙම forum එකකින් අහල කරන්න බැරි වැඩ කියල මම දන්නවා.
    එකෙන් කමක් නැහැ.
    වෙන වැඩක් නම් කරගන්න ඕන.
    එක එලකිරිය සම්බන්ද වැඩක්.
    මේ දවස්වල plan කරගෙන යනවා.
    සුදුසු වේලාවකදී උඹවත් එකතු කරගන්නම්කො
     
    May 21, 2011
    127
    5
    0
    මොකක් හරි කමක් නැහැ බන් රෝද හතරක්.
    මම විහිලුවට ඇහුවේ.
    ඒවා මෙහෙම forum එකකින් අහල කරන්න බැරි වැඩ කියල මම දන්නවා.
    එකෙන් කමක් නැහැ.
    වෙන වැඩක් නම් කරගන්න ඕන.
    එක එලකිරිය සම්බන්ද වැඩක්.
    මේ දවස්වල plan කරගෙන යනවා.
    සුදුසු වේලාවකදී උඹවත් එකතු කරගන්නම්කො


    උබ මෙහෙම කොරපන්කො මම කියනව. පලවෙනි ටුවර් එක තමා. ඒත් ඔය පගා ද මොනාද කියන්නෙ. එන්ගලන්තෙ සුද්දන්ටද බන් සල්ලි නෑත්තෙ. මම කියන්න යන දේ තේරෙනවනෙ උබට.ට්‍රයි එකක් දාල බලපන්කො
     

    higttin

    Member
    May 21, 2011
    4
    0
    0
    මොකක් හරි කමක් නැහැ බන් රෝද හතරක්.
    මම විහිලුවට ඇහුවේ.
    ඒවා මෙහෙම forum එකකින් අහල කරන්න බැරි වැඩ කියල මම දන්නවා.
    එකෙන් කමක් නැහැ.
    වෙන වැඩක් නම් කරගන්න ඕන.
    එක එලකිරිය සම්බන්ද වැඩක්.
    මේ දවස්වල plan කරගෙන යනවා.
    සුදුසු වේලාවකදී උඹවත් එකතු කරගන්නම්කො

    ado man karana planamada danne naha uba gahanne.
     

    higttin

    Member
    May 21, 2011
    4
    0
    0
    නරි පෑටිය;10180855 said:
    ane apitath kiyalama karapanko. mage gane ubala dennatama raha midi denawa:yes:

    mama me dawas wala rep power eka 1 gane wadi kara gannawa.

    ada 3 kin wadi kara. eth dan parissamen rep use karanna ona

    spamchekatath rep balanna permission dila
     
    May 21, 2011
    127
    5
    0
    ඔන්න එහෙනම් සුබ උදෑසනක් කිවුව කට්ටියටම. පට්ට බඩගිනි බන්z. උබල කාලද?? ඒක නෙමේ මොනවහරි තියනවනම් අහපල්ල හරිද.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ නරි පැටියා වෙල්කම් ටු එලකිරි.. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. හෙමින් අහන්නම් පස්සෙ..
     
    May 21, 2011
    127
    5
    0
    අඩෝ නරි පැටියා වෙල්කම් ටු එලකිරි.. ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. හෙමින් අහන්නම් පස්සෙ..


    අහපන් මචන් අහපන්. මගෙ විසදුම් සාර්තකයි බය වෙන්න එපා.:yes::yes::yes::yes: