ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.
    :yes: :yes:

    btw... මෙච්චර එන්නෙ කොහොමද ? :eek:

    239kB/s - 245kB/s :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ මන්දා මට නම් සුපර් ස්පිඩ් (හැමොටම හැමදෙයක්ම එක වගේ නැ කියනවනේ )
    එල එල
    11.gif
    11.gif
    ;)
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo

    මරු නේ බන් මචන් උබේ ලියිට් බිල කියක් විතර එනවද දන්නේ නැ:yes::yes::yes: :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: :yes:

    btw... මෙච්චර එන්නෙ කොහොමද ? :eek:

    239kB/s - 245kB/s :oo:

    :shocked: :) මේක 2Mb/s එකක් බං.. :yes:

    මරු නේ බන් මචන් උබේ ලියිට් බිල කියක් විතර එනවද දන්නේ නැ:yes::yes::yes: :P

    :yes: මාසෙට 6xxx ගානක් වගේ තමයි.. :-)eek: 6xxx කීවෙ හයදාස් ගානක් කියන්න..)
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.

    උබේ තියනේ ස් ල් ට් 1ම්බ් කනෙක්ශන් එකක් ද?
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    අනේ මන්දා මට නම් සුපර් ස්පිඩ් (හැමොටම හැමදෙයක්ම එක වගේ නැ කියනවනේ )
    macho mata nm melo dyk theun na mama mea use krane bittorent mage 700mb dwn wena aduma tramin 3 days wth ynawa bn..:confused::confused:
    eth bn mama use krane slt adsl unlimited package ekak...
    :no::no::no:
    suggestion ekak diyan ikmntama dwn krana ekak.......:nerd::nerd::nerd:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.
    උබනම් ඩෙෆා කෙට්ටු ඇති :P:P:P
    ;)
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    macho mata nm melo dyk theun na mama mea use krane bittorent mage 700mb dwn wena aduma tramin 3 days wth ynawa bn..:confused::confused:
    eth bn mama use krane slt adsl unlimited package ekak...
    :no::no::no:
    suggestion ekak diyan ikmntama dwn krana ekak.......:nerd::nerd::nerd:

    එකනේ මචන් කියන්නේ මගෙත් ඉස්සර ඔහම තමා නිකම් නිකමට වගේ Vuze අරන් බලපන්

    http://www.vuze.com/
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: :) මේක 2Mb/s එකක් බං.. :yes:
    :yes: මාසෙට 6xxx ගානක් වගේ තමයි.. :-)eek: 6xxx කීවෙ හයදාස් ගානක් කියන්න..)
    අහ්හ් ඒකනෙ :cool:
    අපි ඉතින් 512 පොජ්ජෙන් 50කේ.බී.. 500එම්.බී ඩී.එල් කරන්න 5hrs වත් යනවා :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක නේ බන් කියන්නේ අපිට කොයින් ද 2ම්බ්

    :( දැන් බාල බාල බාන්න දෙයක් නෑ බං.. :sorry: උඹලටත් ස්පීඩ් කනෙක්ෂන් තිබ්බාම තේරෙයි.. :yes: එතකොට කරන්න තියෙන්නෙ ෆිල්ම් බාද්දි ෆුල් බ්ලූ-රේ එකම බාන එකයි දවස් 1.5න් 2න් සම්පූර්ණයි... :yes: දවසට GB 18ක් 20ක් වගේ පුළුවන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අහ්හ් ඒකනෙ :cool:
    අපි ඉතින් 512 පොජ්ජෙන් 50කේ.බී.. 500එම්.බී ඩී.එල් කරන්න 5hrs වත් යනවා :(

    :eek: මට මුල........දිම තිබ්බෙ 512kb/s ලිමිටඩ් එකක්. :lol: මෙහෙට ADSL දුන්න දවස් වල ම. :lol: :lol: දවස් 2යි පාවිච්චි කලේ, :yes: 512kb/s අන්ලිමිටඩ් කලා.. :sorry: පස්සෙ ගිය නොවැම්බර් දිහා අර ස්පීඩ් කේස් දැම්ම නෙ. මම ඒ කාලෙත් 100GB - 120GB P/M බානව 512kb/s එකෙන්.. :cool: පස්සෙ තමයි මේකට මාරු උනේ.. :sorry: වැඩි විස්තර කීවොත් මේ කනෙක්ෂන් එකට කේස් යයි කියල හිතෙනව. :( ඒකයි ස්ක්‍රීන්ශොට් දැම්මෙ නැත්තෙ යූසේජ් මීටරේ.. :no:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    :( දැන් බාල බාල බාන්න දෙයක් නෑ බං.. :sorry: උඹලටත් ස්පීඩ් කනෙක්ෂන් තිබ්බාම තේරෙයි.. :yes: එතකොට කරන්න තියෙන්නෙ ෆිල්ම් බාද්දි ෆුල් බ්ලූ-රේ එකම බාන එකයි දවස් 1.5න් 2න් සම්පූර්ණයි... :yes: දවසට GB 18ක් 20ක් වගේ පුළුවන්.

    උබ බ්ලු රේ ගන්නේ මොන ස්යිට් එකෙන් ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උබ බ්ලු රේ ගන්නේ මොන ස්යිට් එකෙන් ද?

    http://www.hd-bits.ro/
    http://www.bit-hdtv.com/
    http://awesome-hd.net/
    http://www.blu-bits.com/

    :yes: ඕව තමයි බං ගොඩක් ම.. :eek: නැත්තම් කලාතුරකින් IPT, BitHQ වගේ තමයි.. ඕවගෙන් ගන්නව.. :lol: සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම රේටියෝ එක ෂේප්..