ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න 
ම්ම් මම අද පොඩි බඩුවක් දෙන්න හිතුනා ඒ තමා vuze
මෙක ගොඩක්ම වැදගත් වෙන්නේ
බාන කටිටියට ලන්කාවේ අය ඉතින් කොහමත් ටොරන්ට්ස් බා නවා නේ..
vuze කියනේ ලොකයේ තියන වෙගවත්ම ටොරෙන්ට්ස් කිලින්ට් 1ක් මෙක බිට් ටොරෙන්ට්ස් වලට වඩා 100 ගුනයක් විතර වෙගවත්.ඔයලා අරගෙනම බලන්නකෝ මන් කියනේ බොරුද කියලා

මෙන්න ලින්ක් එක ට්‍රය් කරලා බලන්න (රෙප් එකක් දෙන්න හොදයි නම්)
http://www.vuze.com/

ම්ම් මම අද පොඩි බඩුවක් දෙන්න හිතුනා ඒ තමා vuze
මෙක ගොඩක්ම වැදගත් වෙන්නේ
බාන කටිටියට ලන්කාවේ අය ඉතින් කොහමත් ටොරන්ට්ස් බා නවා නේ..vuze කියනේ ලොකයේ තියන වෙගවත්ම ටොරෙන්ට්ස් කිලින්ට් 1ක් මෙක බිට් ටොරෙන්ට්ස් වලට වඩා 100 ගුනයක් විතර වෙගවත්.ඔයලා අරගෙනම බලන්නකෝ මන් කියනේ බොරුද කියලා


මෙන්න ලින්ක් එක ට්‍රය් කරලා බලන්න (රෙප් එකක් දෙන්න හොදයි නම්)
http://www.vuze.com/
මම යකෝ 700 ඒව ගන්නෙත් නෑ..
මම යූස් කරන්නෙ ඕක නෙවෙයි නෙ.
තොට ඉවසන්න බෑ නේද හිඟන්නො?
මාසෙට 2GB විතර බාල, හූල්ලන එකෙක් වෙන්න ඕන අනිවා..
තොගෙ - රෙප් එක දුන්න කියල ඒකෙ පවර් එකට මගෙ මේ අතකුත් කැඩුන බං.
දැන් බෙහෙත් අරන් ආවෙ.
අඩේ මගෙ කනෙක්ෂන් එකත් එස්.එල්.ටී. එකෙන් ඩිස්කනෙක්ට් කරා මචන්..
තොට මේ එක මැසෙජ් එක දැක්කාම මෙහෙම කැක්කුමයි නම්, 
ඇල්
ටී ADSL එකක්..