චැට් එකකට රොක් වෙමුද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ වඩේ..ඕන්න හා හා පුරා කියල මම වඩේ ජොබට සෙට් වුනා. අලුතින් එන උන් මට මගේ කොමිස් එක දීල පටන් ගනින්. :frown::frown:නැත්නම් දන්නවනේ මගේ කුමන්ත්‍රණ??:lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ++++++++++++++ (මේ ත්‍රෙඩ් එකේ කුණුහරප බැරි නිසා තෝ බේරුනා:growl::growl:)
    කුමාර සලමලයා
    emoticon-00174-bandit.gif

    අනතුරුදායකයි... ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
    emoticon-00140-rofl.gif
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වඩේ වඩේ..ඕන්න හා හා පුරා කියල මම වඩේ ජොබට සෙට් වුනා. අලුතින් එන උන් මට මගේ කොමිස් එක දීල පටන් ගනින්. :frown::frown:නැත්නම් දන්නවනේ මගේ කුමන්ත්‍රණ??:lol::lol:

    යටින් ගනින් ,කාටවත් පෙන්නන්නෙ නැතුව..

    50rs.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යටින් ගනින් ,කාටවත් පෙන්නන්නෙ නැතුව..

    50rs.jpg

    අඩෝ යටින් දෙනව කියල මෙහෙම ප්‍රසිද්ධියෙ දාන්න එපා.. අඩුම තරමේ පොඩි කරල මේ සයිස් එකට දාපන්. අනිත් එක 50 ට කරන්න අමාරැයි.. අඩුම තරමේ 1000ක් වත්??:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර සලමලයා
    emoticon-00174-bandit.gif

    අනතුරුදායකයි... ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
    emoticon-00140-rofl.gif

    පරිහරණය කරද්දි මොන ප්‍රවේසමක්ද ++++ :frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ වඩේ පහායි...

    අඩෝ රොවියා :frown::frown::frown:

    අලුතින් එන උන් මට මගේ කොමිස් එක දීල පටන් ගනින්. :frown::frown:නැත්නම් දන්නවනේ මගේ කුමන්ත්‍රණ??
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අඩෝ යටින් දෙනව කියල මෙහෙම ප්‍රසිද්ධියෙ දාන්න එපා.. අඩුම තරමේ පොඩි කරල මේ සයිස් එකට දාපන්. අනිත් එක 50 ට කරන්න අමාරැයි.. අඩුම තරමේ 1000ක් වත්??:yes::yes:


    දෙනව තොට 1000ක් නෙවෙයි 2000ක්..
    අනේ පලයන් යන්න...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ රොවියා :frown::frown::frown:

    අලුතින් එන උන් මට මගේ කොමිස් එක දීල පටන් ගනින්. :frown::frown:නැත්නම් දන්නවනේ මගේ කුමන්ත්‍රණ??
    නෑ නෑ මම මේ වඩේ පහක් ඉල්ලුවෙ :confused: :eek: :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ මම මේ වඩේ පහක් ඉල්ලුවෙ :confused: :eek: :eek:

    අන්න එහෙම එන්න මල්ලි..මොන වඩේද ඕනි මල්ලිට? පරිප්පු වඩේද? ඉස්සොද?? :lol::lol:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    MAY I HAVE UR ATTENTION PLEASE.....

    MAY I HAVE UR ATTENTION PLEASE.....

    අනේ පොඩ්ඩක් අහපල්ලකෝ මේක....

    XCUTE_SHAKE IS OUT OF SERVICE FOR 2 HOURS..

    KEEP POSTING GUYS ,I'LL B BACK SOOOOOOOON.
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙනව තොට 1000ක් නෙවෙයි 2000ක්..
    අනේ පලයන් යන්න...

    අන්න මල්ලි මට සද්ද දාන්න යනවා..අඩෝ xcute_shake... දැනගනින් මම කව්ද කියල රොවියගෙන් අහල..මම ඒකට එක සද්දයයි දැම්මෙ ඒක වඩේ වෙළදාමෙන් අයින් වුනා..:frown::frown::frown:

    1244869285iJ03Jj.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැද්දෙ හිල තියෙන එව්වා :D :cool: :eek:

    ලාබ බඩුවෙ හිලක් තියෙනවා.. :lol::lol::lol: මම හිතන්නෙ අර කැම්බල් පාක් එකේ ඒව වෙන්න ඇති මල්ලි ඉල්ලන්නෙ.. අනේ මගේ ලග වඩේ විතරයි තියෙන්නෙ..:lol::lol: