Bump
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Dec 5, 2019 #101 Bump Reactions: chega995
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Dec 6, 2019 #102 TFS..! Rep Added 25+ Reactions: chega995
chega995 Well-known member Apr 28, 2018 1,365 467 113 ලැට් එකේ Dec 6, 2019 #103 tfs bro You must spread some Reputation around before giving it to divoomdelux again.
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Dec 6, 2019 #104 hugak watinawa ada tama kiyewwe . kiyawanakota thama therune Hoda lipiyak kiyala reo++
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Dec 6, 2019 #105 CloudX64 said: TFS..! Rep Added 25+ Click to expand... chega995 said: tfs bro You must spread some Reputation around before giving it to divoomdelux again. Click to expand... 2osama said: hugak watinawa ada tama kiyewwe . kiyawanakota thama therune Hoda lipiyak kiyala reo++ Click to expand... Thanks all dawasata rep iwarai.. awahama dennam heta., Reactions: JokerFan
CloudX64 said: TFS..! Rep Added 25+ Click to expand... chega995 said: tfs bro You must spread some Reputation around before giving it to divoomdelux again. Click to expand... 2osama said: hugak watinawa ada tama kiyewwe . kiyawanakota thama therune Hoda lipiyak kiyala reo++ Click to expand... Thanks all dawasata rep iwarai.. awahama dennam heta.,
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Apr 16, 2020 #107 මටත් මේ ගති ලක්ෂණ තියෙනව.මම මඟුල් ගෙයක්,මල ගෙදරක,දානේ ගෙදරක උනත් යන්නේ නෑ.ගේ පල්ලට වෙලා ඉන්නවා.ඉඳහිට ගෙදර අය කෑගහුවොත් යනවා විතරයි. යාලුවොත් එකක් ඉන්න උත්සාහ කලාට හරියට මම එතන නිකම් ඉන්නවා නොයින්නවා වගේ ඉන්නේ.
මටත් මේ ගති ලක්ෂණ තියෙනව.මම මඟුල් ගෙයක්,මල ගෙදරක,දානේ ගෙදරක උනත් යන්නේ නෑ.ගේ පල්ලට වෙලා ඉන්නවා.ඉඳහිට ගෙදර අය කෑගහුවොත් යනවා විතරයි. යාලුවොත් එකක් ඉන්න උත්සාහ කලාට හරියට මම එතන නිකම් ඉන්නවා නොයින්නවා වගේ ඉන්නේ.
Candid-B Well-known member Apr 25, 2019 34,887 1 60,804 113 Mother Earth May 27, 2025 #111 Thanks bro
Cole Phelps Well-known member Apr 9, 2025 1,331 2,201 113 California May 27, 2025 #112 මං පස්සේ thread එකක් දාන්නම්... professional perspective එකෙන් නෙමෙයි, මගේ personal experience එකෙන් මීට මාස දෙකකට හිටපු මට්ටමට වඩා දැන් සෑහෙන හොදයි මේක හොද thread එකක් නිසා ඊයේ රෑ bump කරා Reactions: divoomdelux
මං පස්සේ thread එකක් දාන්නම්... professional perspective එකෙන් නෙමෙයි, මගේ personal experience එකෙන් මීට මාස දෙකකට හිටපු මට්ටමට වඩා දැන් සෑහෙන හොදයි මේක හොද thread එකක් නිසා ඊයේ රෑ bump කරා
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator May 27, 2025 #113 කුඩු Shot පහ හයක් ගහලා King වගෙ එළියට බහින්නෙ ඒකනෙ. බඩු බහිද්දි ටික ටික King බලු වෙන එක වෙන දෙයක්. @Al Baik මොකටද බං අල්ලා මේවගෙ ලෙඩ මැවුවේ? ඒවා නං කැරි වැඩ.
කුඩු Shot පහ හයක් ගහලා King වගෙ එළියට බහින්නෙ ඒකනෙ. බඩු බහිද්දි ටික ටික King බලු වෙන එක වෙන දෙයක්. @Al Baik මොකටද බං අල්ලා මේවගෙ ලෙඩ මැවුවේ? ඒවා නං කැරි වැඩ.
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,137 113 - උඩරට - May 27, 2025 #114 Anxiety Disorder with Excessive Sweating ( head and palms ). මේකට මම බෙහෙත් ගත්තා.. අවුරුදක් ඇතුළත හොඳටම හොඳ උනා.. Beta Blokers with SSRI catogory drugs දුන්නේ... Reactions: Cole Phelps
Anxiety Disorder with Excessive Sweating ( head and palms ). මේකට මම බෙහෙත් ගත්තා.. අවුරුදක් ඇතුළත හොඳටම හොඳ උනා.. Beta Blokers with SSRI catogory drugs දුන්නේ...
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator May 27, 2025 #115 @Phone Hora මේකෙ වල් කථා ලිය ලිය ෆේක් සීයක් විතර හදාගෙන නටන එකේ මේ බෙහෙත් බීලා කාමරෙන් එළියට බැහැලා රස්සාවක් කරපං ගෙදරට බරක් නොවී.
@Phone Hora මේකෙ වල් කථා ලිය ලිය ෆේක් සීයක් විතර හදාගෙන නටන එකේ මේ බෙහෙත් බීලා කාමරෙන් එළියට බැහැලා රස්සාවක් කරපං ගෙදරට බරක් නොවී.