Social Phobia / සමාජ භීතිකාව - ජයගමු

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට මේකේ ගොඩක් ඒවා අඩු වැඩි වශයෙන් තියෙනවා, එත් ගොඩ එන්න බෑ අප්පා.... සිරාවට වෙලාවකට හිතෙනවා මැරුණා නම් කියලත්, කවුරුහරි බලන් ඉද්දි වැඩ කරන්න බෑ.හොදට පුළුවන් වැඩක් උනත්. තව ගොඩක් තියෙනවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata thiyenawa :(:(
    මටත් තියෙනව බං. ඒක නේ මම ඒක හයිලයිට් කරේ. රෑට හීනෙනුත් පේනව :no:

    අනිත් එක එහෙම බයක් ඇති වෙන එක සාධාරණයි නේ බං. වැරදිලාවත් පෑගිලා ගැහුවොත්
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මටත් තියෙනව බං. ඒක නේ මම ඒක හයිලයිට් කරේ. රෑට හීනෙනුත් පේනව :no:

    අනිත් එක එහෙම බයක් ඇති වෙන එක සාධාරණයි නේ බං. වැරදිලාවත් පෑගිලා ගැහුවොත්

    හපයි කියලම නෙවෙයි මට දුර ඉදන් දැක්කත් අප්පිරියයි :baffled: හීනෙන් දැක්කම ගැස්සිලා ඇහැරෙන්නේ :( ලයිට් දාලා බලනවා වට පිටත්.. :rofl::baffled:
    කොරපොතු වගේ නැතුව මයිල් තිබ්බා නම් මෙහෙම වෙන් නෑ :rofl::rofl:

    නොදකිං
    නයි ලස්සනයිනෙ යකෝ
    හුරතල්
    උඹට මානසික ලෙඩක්

    පල බිජ්ජි :frown:

    https://www.sciencealert.com/deep-unshakeable-fear-spiders-no-random-quirk-fate-born-arachnophobia
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හපයි කියලම නෙවෙයි මට දුර ඉදන් දැක්කත් අප්පිරියයි :baffled: හීනෙන් දැක්කම ගැස්සිලා ඇහැරෙන්නේ :( ලයිට් දාලා බලනවා වට පිටත්.. :rofl::baffled:
    කොරපොතු වගේ නැතුව මයිල් තිබ්බා නම් මෙහෙම වෙන් නෑ :rofl::rofl:

    පල බිජ්ජි :frown:

    https://www.sciencealert.com/deep-unshakeable-fear-spiders-no-random-quirk-fate-born-arachnophobia

    :shocked::shocked:wtf