චැට් එකකට රොක් වෙමුද?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ලාබ බඩුවෙ හිලක් තියෙනවා.. :lol::lol::lol: මම හිතන්නෙ අර කැම්බල් පාක් එකේ ඒව වෙන්න ඇති මල්ලි ඉල්ලන්නෙ.. අනේ මගේ ලග වඩේ විතරයි තියෙන්නෙ..:lol::lol:
    ඕන +++ දෙන එකයි ඇත්තෙ :growl: :angry:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ පූසා එහෙම ආවොත් මම එන්න කලින් ,කතා කරල ගනිල්ල හොඳේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ මේකෙ දැනුමක් බෙදෙන්නෙ නෑ ,වලි බෙදෙනව මිසක්..:(:(:(:(

    අපි ත්‍රෙඩ් එකක් දාමු. පෝල් එකක් එක්ක.. මොසිලයව බෑන් කරමු කියල.. :shocked::shocked::lol::lol::lol: