ඇමරිකාවේ මීලග ඉලක්කය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇමරිකාවේ මීලග ඉලක්කය

    ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?

    pak-US-relations.jpg


    බොහෝ දෙනෙක්ට නම් එය මනාව පසක් වෙමින් පවතී, මෙහි මූලාරම්භය ලෙස ඔසාමා බින්ලාඩන්ව ඝාතනය කිරීම දැක්විය හැකිය. පකිස්ථානයට හොරා භූමියට ඇතුලු වූ ඔවුන් බින්ලාඩන් ඇතුලු පිරිවර මරා නැවත පැමිණ ප්‍රකාශ කලේ " අපිට අවශ්‍ය ත්‍රස්තවාදියෙකු මැරීමට කාගෙන්වත් අවසර උවමනා නොවන බවයි" මෙයින් ඇමරිකානුවා කෙලින්ම අපට පෙන්වාදුන්නේ අවශ්‍ය උවහොත් ඕනෑම රටක් රාජ්‍යයක් ආක්‍රමණය කරන බවයි. ඉන්පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔබාමා කියාසිටියේ පක්ස්ථානය දැනුවත්ව ලාඩන් එහි සැගව සිටිබවයි. තවද දින කීපයකට පෙර ඇමරිකාව විසින් පක්ස්ථානයේ සැගවසිටින ඉතිරි ත්‍රස්තවාදින් ඔවුනට තර්ජනයක් වන බවත් තවත් ත්‍රස්තනායකයෙකු හමුවුවහොත් තමන් පකිස්ථානය ආක්‍රමණය කරන බවත් ප්‍රකාශ කලේය.


    Code:
    http://www.csmonitor.com/World/Asia-South-Central/2011/0519/With-Al-Qaeda-weakened-US-warns-about-other-Pakistani-terror-groups
    පුදුමයකට මෙන් අද උදෑසන වන විට මාධ්‍ය වාර්ථා කරන්නේ , ඇෆ්ගනිස්ථානයේ තලෙයිබානු නායකයා වන මුල්ලහ් ඕමාර් පකිස්තානය තුල සැගව සිටියදී ඝාතනය කර ඇති බවයි.

    Code:
    http://www.globalpost.com/dispatches/globalpost-blogs/dispatches-afpak/afghanistan-mullah-omar-dead
    නමුත් ඇෆ්ගන් තලෙයිබානුවන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

    කෙසේ නමුත් දැන් දැන් අපට පෙනී යන්නේ , මේ ඇත්ත හෝ බොරුව හුවාදක්වමින් ඇමරිකාව තවත් ආක්‍රමණයකට සූදානම් වන බවයි. පක්ස්ථානය න්‍යශ්ටික මිසයිල වැඩිම ප්‍රමාණයක් ඇති රට ලෙස පෙන්වාදිය හැක.

    චීනය වොශින්ටනය වෙත අනතුරු ඇගවීමක් කරමින් කියා සිටින්නේ ඇමරිකාව විසින් පක්ස්ථානය ආක්‍රමණය කලහොත් එය තමන්ව ආක්‍රමණය කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවයි.

    Code:
    http://paktribune.com/news/index.shtml?239616



    Code:
    http://asipiya.blogspot.com/2011/05/blog-post_23.html
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    චීනෙත් සෙට් වුනොත්නම් ඇමරිකාවට කෙලවෙනවා, එසේ වෙන්න කියලා පතමු...
    අපිටත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් මේ දේ සිදුවුනොත්නම්..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඇමෙරිකාවට පෘතුවිය ඔප්පුවකින් ලියල දීලද කොහෙද තියෙන්නේ . මුන්ට හිතෙන හිතෙන දේවල් කරන්න ....:angry::angry::angry::growl::growl::frown::frown:
     
    • Like
    Reactions: coolkasun

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චීනෙත් සෙට් වුනොත්නම් ඇමරිකාවට කෙලවෙනවා, එසේ වෙන්න කියලා පතමු...
    අපිටත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් මේ දේ සිදුවුනොත්නම්..

    යුද්ධයක් ඇවිලුනොත්නම් 3 ලෝක යුද්ධය තමා ඉතින්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අමුතුවෙන් ආක්‍රමණය කරන්න දෙයක් නෑ බන්. පාකිස්ථානෙ කියන්නෙ ඇමරිකන් අල්ලෙ නැටවෙන රූකඩයක් නේ..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඇමරිකන් කාරයා හිතගෙන ඉන්නේ උන් තමයි ලෝකෙටම ලොක්කෝ කියලා.
    :growl::growl::growl::growl::growl::growl::growl:
    ඕකුන්ට කෙලවෙලා යන එකමයි හොද.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අපොයි මෙකනමි වෙන්ඩ එපා :no::no::no:
    අහන්ඩ දෙයක් නැ න්‍යශ්ටික යුද්ධයක් තමයි ඇති වෙන්නෙ:confused::confused::confused
    :
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යුද්ධයක් ඇවිලුනොත්නම් 3 ලෝක යුද්ධය තමා ඉතින්
    හැබැයි ඇමරිකාවට කෙලවෙන පොට... 2වෙනි ලෝක යුද්දෙන් ජපානය උන දේ 3වෙනි ලොක යුද්දයක් ඇති උනොත් ඇමරිකාවට වෙනවා...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැබැයි ඇමරිකාවට කෙලවෙන පොට... 2වෙනි ලෝක යුද්දෙන් ජපානය උන දේ 3වෙනි ලොක යුද්දයක් ඇති උනොත් ඇමරිකාවට වෙනවා...

    :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    චීනේ ගේමට බැස්සොත් ඉතින් RIP America තමා...:lol::lol:
    ඩුඩ් ලොක්ක එහෙම මේ ගැන මොකද දන්නේ නෑ කියන්නේ...:nerd::nerd:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අමුතුවෙන් ආක්‍රමණය කරන්න දෙයක් නෑ බන්. පාකිස්ථානෙ කියන්නෙ ඇමරිකන් අල්ලෙ නැටවෙන රූකඩයක් නේ..
    එක නම් ඇත්ත මචෝ . අහක යන නයි රෙද්ද අස්ස දාගෙන කනෝ කනෝ කියලා කෑගහනවා දැන්..
    :frown::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් හිතන්නේ ඕව වෙන්නේ පකිස්ථානය දැනුවත්වයි... පකිස්ථානය දැන් ඇමරිකානුවාදී වෙලා ඉවරයි ... :)
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    චීනේ ගේමට බැස්සොත් ඉතින් RIP America තමා...:lol::lol:
    ඩුඩ් ලොක්ක එහෙම මේ ගැන මොකද දන්නේ නෑ කියන්නේ...:nerd::nerd:
    නෑ සහෝ චීනය රුසියාව ඔහොම කෑගැහුවට රටකට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එයාලත් UN එකේදී හෙමිට පොඩි විරෝධයක් දක්වලා ඇමෙරිකාවට සහය දක්වන්න අත උස්සලා නිකන් ඉන්නවා..:frown::frown::growl::growl:
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    මම නම් හිතන්නේ ඕව වෙන්නේ පකිස්ථානය දැනුවත්වයි... පකිස්ථානය දැන් ඇමරිකානුවාදී වෙලා ඉවරයි ... :)
    :yes: ubata vitarai therune kathandare