ඇමරිකාවේ මීලග ඉලක්කය

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?

    පකිස්ථානයට හොරා භූමියට ඇතුලු වූ ඔවුන් බින්ලාඩන් ඇතුලු පිරිවර මරා නැවත පැමිණ ප්‍රකාශ කලේ " අපිට අවශ්‍ය ත්‍රස්තවාදියෙකු මැරීමට කාගෙන්වත් අවසර උවමනා නොවන බවයි" මෙයින් ඇමරිකානුවා කෙලින්ම අපට පෙන්වාදුන්නේ අවශ්‍ය උවහොත් ඕනෑම රටක් රාජ්‍යයක් ආක්‍රමණය කරන බවයි.

    [/SIZE] චීනය වොශින්ටනය වෙත අනතුරු ඇගවීමක් කරමින් කියා සිටින්නේ ඇමරිකාව විසින් පක්ස්ථානය ආක්‍රමණය කලහොත් එය තමන්ව ආක්‍රමණය කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවයි.
    ඇමරිකාව කවදාහරි කන්නේ චීනෙන් තමයි.දකුනු අසියාවට අතතියන්න චීනය ලේසියෙන් ඉඩදෙන්නේ නෑ
     
    චීනෙත් සෙට් වුනොත්නම් ඇමරිකාවට කෙලවෙනවා, එසේ වෙන්න කියලා පතමු...
    අපිටත් ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් මේ දේ සිදුවුනොත්නම්..

    පිස්සුද බන් :no: මේ බල්ලෝ න්‍යෂ්ටික භාණ්ඩ ගහගන්න පටන් ගත්තොත් අපිත් ඉවරයි තමා !!! අනික ආර්ථිකය වැටෙනවා බන් කන්න වෙන්නේ ඇට තමා :shocked: අම්මෝ යුද්ධ නම් එපෝ ජීවිතයි වටින්නේ මට නම්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නෑ සහෝ චීනය රුසියාව ඔහොම කෑගැහුවට රටකට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එයාලත් UN එකේදී හෙමිට පොඩි විරෝධයක් දක්වලා ඇමෙරිකාවට සහය දක්වන්න අත උස්සලා නිකන් ඉන්නවා..:frown::frown::growl::growl:

    චිනය බන් වෙලවට ගේමදෙන ජාතියක්.යුද්දේ දවස්වල අපිට UN එකෙදි අපිට හෙල්ප් එක දුන්නෙත් එවුන් තමයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෑ සහෝ චීනය රුසියාව ඔහොම කෑගැහුවට රටකට මොකක් හරි ප්‍රශ්නයක් ආවම එයාලත් UN එකේදී හෙමිට පොඩි විරෝධයක් දක්වලා ඇමෙරිකාවට සහය දක්වන්න අත උස්සලා නිකන් ඉන්නවා..:frown::frown::growl::growl:

    :no::no::no:

    අපේ ප්‍රශ්නෙදි මේ අය අපිත් එක්ක හිටියා. මේ කට්ටිය අධිරාජ්‍ය විරෝධීන්
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මම නම් හිතන්නේ ඕව වෙන්නේ පකිස්ථානය දැනුවත්වයි... පකිස්ථානය දැන් ඇමරිකානුවාදී වෙලා ඉවරයි ... :)

    habai ban china pakis walata support karanawa kiyanne boruwak wennath be.
     
    China nikan sadde withrai ban. un Americawata support yatin. China economy eka depend wenne US, Europe matha.

    Americawa Pakistane attack karoth china ekata mukuth karanne na.. UN eke nikan wirodayak dala nikan idi.. Russia wath ehemai

    India wa nam eli pitama sup eka dei USA ta

    USA doing war against Islam. this is must..
    they attack only islamic countries.

    may be all islamic countries are on their death list.
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :no::no::no:

    අපේ ප්‍රශ්නෙදි මේ අය අපිත් එක්ක හිටියා. මේ කට්ටිය අධිරාජ්‍ය විරෝධීන්
    වෙන්න ඇති සහෝ ඒත් අපිත් එක්ක ඇත්තටම හිටියේ ඉන්දියාව විතරයි. එයාලත් ඒක කරේ රජීව් ගාන්ධි මරපු පලිය ගන්න . ඇමෙරිකාවටත් අත දාන්න දුන්නේ නැත්තේ එයාලා .අනිත් අය කරේ උදව් කරේ අවි අයුධ විකුණා ගන්න. මට මතක විදියට ඇමෙරිකාව සුඩානයට ගහනකොට සුඩානය රුසියාවෙන් අවි අයුධ විශාල ලෙස මිලට ගත්තා රුසියාව එයාලට උදව් කරයි කියලා . රුසියාව ඒ වෙලාවේ සුඩානයේ මිත්‍ර රටක් . ඒත් UN එකේදී සුඩානයට ගහන්න යෝජනාව ආවම රුසියාව අත උස්සලා නිකන් හිටියා . අහිංසක මිනිස්සු මරනකම් නිකන් හිටියා .. මොකද මචෝ ඔය ඒක රටක වත් පොඩි රටවල් වලට හරි යනවට කැමති නෑ .. මේ මගේ අදහසක් මම වැරදි වෙන්න පුළුවන්.. :sorry::sorry::sorry::no::no:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    පුශ්පෙ අයියා;10202687 said:
    China nikan sadde withrai ban. un Americawata support yatin. China economy eka depend wenne US, Europe matha.

    Americawa Pakistane attack karoth china ekata mukuth karanne na.. UN eke nikan wirodayak dala nikan idi.. Russia wath ehemai

    India wa nam eli pitama sup eka dei USA ta

    USA doing war against Islam. this is must..
    they attack only islamic countries.

    may be all islamic countries are on their death list.
    :yes::yes::yes:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    americawata badu packet wei china giyoth aniwa russiath US against .. WW||| wei wage :shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෙන්න ඇති සහෝ ඒත් අපිත් එක්ක ඇත්තටම හිටියේ ඉන්දියාව විතරයි. එයාලත් ඒක කරේ රජීව් ගාන්ධි මරපු පලිය ගන්න . ඇමෙරිකාවටත් අත දාන්න දුන්නේ නැත්තේ එයාලා .අනිත් අය කරේ උදව් කරේ අවි අයුධ විකුණා ගන්න. මට මතක විදියට ඇමෙරිකාව සුඩානයට ගහනකොට සුඩානය රුසියාවෙන් අවි අයුධ විශාල ලෙස මිලට ගත්තා රුසියාව එයාලට උදව් කරයි කියලා . රුසියාව ඒ වෙලාවේ සුඩානයේ මිත්‍ර රටක් . ඒත් UN එකේදී සුඩානයට ගහන්න යෝජනාව ආවම රුසියාව අත උස්සලා නිකන් හිටියා . අහිංසක මිනිස්සු මරනකම් නිකන් හිටියා .. මොකද මචෝ ඔය ඒක රටක වත් පොඩි රටවල් වලට හරි යනවට කැමති නෑ .. මේ මගේ අදහසක් මම වැරදි වෙන්න පුළුවන්.. :sorry::sorry::sorry::no::no:

    ඉන්දියාව අපිත් එක්ක හිටියෙ නෑ , උන්ට එහෙම කරන්නත් බෑ , මොකද බහුතරය දෙමල මිනිස්සු නිසා , චීනය , රුසියාව මුස්ලිම් රටවල් ගොඩක් උදව් කලා ආයුධ දුන්නා ,