ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමරී පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ළඳේ...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න මාත් ආවෝ.............
    8959.jpg

    එල එල...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමරී පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ළඳේ...

    එළස්...ඔය තියෙන්නේ.......

    (යකෝ ස්ක්‍රීන් එකෙන් පැණි හැලෙනවා මේසෙ උඩට....හෙට මගේ DS Assitant ලා දෙන්න ඇවිත් මොනව හිතයිද දන්නේ නෑ...!!!!):rofl::rofl::P:shocked:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමරී පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ළඳේ...

    අද තනියෙන් මා :frown::frown:
    මාගේ සුකුමල සඳ කුමරි :rofl::rofl:
    ලොවම නිදන රාත්‍රියේ :oo::oo:
    කිව මැන ඔබ කවුදෝ ලඳේ... :baffled::baffled:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමරී පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ළඳේ...
    ela
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද තනියෙන් මා :frown::frown:
    මාගේ සුකුමල සඳ කුමරි :rofl::rofl:
    ලොවම නිදන රාත්‍රියේ :oo::oo:
    කිව මැන ඔබ කවුදෝ ලඳේ... :baffled::baffled:

    පට්ට නේද ඕයි... පුසගේ කවියේ පේලියෙන් පේලියට තියන පද අරගන ප්‍රසිද්ද සින්දු කෑලි එකතු කරලා මෙලෝ රහක් නැති වෙන්න පද සම්බන්ද කල... :lol::lol::lol::lol::lol:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පට්ට නේද ඕයි... පුසගේ කවියේ පේලියෙන් පේලියට තියන පද අරගන ප්‍රසිද්ද සින්දු කෑලි එකතු කරලා මෙලෝ රහක් නැති වෙන්න පද සම්බන්ද කල... :lol::lol::lol::lol::lol:
    therune dan thamai
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අද තනියෙන් මා :frown::frown:
    මාගේ සුකුමල සඳ කුමරි :rofl::rofl:
    ලොවම නිදන රාත්‍රියේ :oo::oo:
    කිව මැන ඔබ කවුදෝ ලඳේ... :baffled::baffled:
    නුබේ උකුලේ හිස තියාන.......:dull::dull:
    සුරතලියේ හිත පුරාම........:nerd::nerd:
    සද එළියේ පෙම් පුරාපු......:rolleyes::rolleyes:
    මගේ ආදරේ මදි උනාද......:(:(