ගංතෙර

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඕක අහලයි කියලයි මට නම් දැන් එපා වෙලා බන් :dull:
    අපි දැන් වස්සානයට අත වනන්නේ :P
    ඒ සින්දුවත් සුපිරි....මම අද wall එකෙත් share කලා........:):):)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    "කළුවරේ දත් ගැලවිය නොහැක......ඒ දත් වෙනුවට වෙනත් ශරීර ප්‍රසර ගැලවී ඒමට ඇති ඉඩ කඩ ඉතා ඉහල බැවිනි......හොදින් ආලෝකමත් කළ ස්ථානයක පමණක් හිද දත් ගැලැවිය යුතුය......!!!!"

    මෙහෙම තමා අපේ ගුරු දේවොත්තමයාණන් වහන්සේ උන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් වදාලේ....!!!!

    අනේ උන්නාන්සේට පින් ලැබෙන්න ඕනෙ.නැත්නම් ඉතිං අපිට දත් සෙට් එකත් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ ....:lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තොටුපලනම් ලග
    ඒත මේ වෙලාවේ ගල්ටික විතරයි බං
    රෑ වෙලානේ
    හවස් වෙන්න කලින් හෙට වත් මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න ඕනේ එහෙනං............:dull::dull::dull: