"කළුවරේ දත් ගැලවිය නොහැක......ඒ දත් වෙනුවට වෙනත් ශරීර ප්‍රසර ගැලවී ඒමට ඇති ඉඩ කඩ ඉතා ඉහල බැවිනි......හොදින් ආලෝකමත් කළ ස්ථානයක පමණක් හිද දත් ගැලැවිය යුතුය......!!!!"
මෙහෙම තමා අපේ ගුරු දේවොත්තමයාණන් වහන්සේ උන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් වදාලේ....!!!!






හුටා.......උබට තේරුණා නේද..........![]()


online ද Y fm අහන්නේ?????අඩේ මමත් එහෙම තමය් අහන්නේ..........![]()

අපි ගෙවල් පැත්තට ගිහින් ආයෙ ලොග් වෙන්නම්...!!!!
"කොවුල වගේ ලව් සින්දුව කියපු එකා මං..
වවුල වගේ රෑ තිස්සේ නිදි මැරුවෙ මං..
හවුලෙ ජීවත් වෙන්නට හිතපු එකා මං.....
පවුල බනී ලේට් වුනොත් ගිහින් එන්න ද මං....??????"![]()


හරි ගිහින් එන්න.. පවුල් ප්‍රශ්න ඇතිකරගන්න එපා..රන්වන් පාටයි සමලයා
රෝස මලේ පැණි බීල ගියා
අයෙත් ඒවිද ඒ සමලයා
මල් වල පැණි බෝන්ටා
ඒක love dreams උනාට කිසිම announce එකක් නෑ........සින්දු ටිකක් විතරය්.............
කූල් මික්ස් ඉවරයි.
දැන් ලව් ඩ්‍රීම්ස්![]()



අඩේ එහෙම කරන්න එපා mozzila හිටපන් හිටපන්.........ඕව ගණන් ගන්න එපා.............මනුස්ස කමට පොඩි උන් කියන සින්දුවක් කිවේ....උබලා එකටත් කථා හදනවා වල් හැත්ත..මං යනවා යන්න...
අනේ කවුරු හරි මාව නවත්තාපන්......



අඩේ එහෙම කරන්න එපා mozzila හිටපන් හිටපන්.........ඕව ගණන් ගන්න එපා.............![]()


අනේ එපා බන්........මෙන්න මෙහෙ හිටපන්...........ඕකනේ ඉතින් බැරි.........මේ thread එකේ ඉන්න අනිත් උනුත් ඇවිල්ල මුට කියපන්කො යන්න එපා කියල.............බැ බැ මං යනවමයි....අත අතරපන් මං යනවා..


