ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
"කළුවරේ දත් ගැලවිය නොහැක......ඒ දත් වෙනුවට වෙනත් ශරීර ප්‍රසර ගැලවී ඒමට ඇති ඉඩ කඩ ඉතා ඉහල බැවිනි......හොදින් ආලෝකමත් කළ ස්ථානයක පමණක් හිද දත් ගැලැවිය යුතුය......!!!!"

මෙහෙම තමා අපේ ගුරු දේවොත්තමයාණන් වහන්සේ උන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් වදාලේ....!!!!

:oo::oo::baffled::baffled::dull::dull:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අපි ගෙවල් පැත්තට ගිහින් ආයෙ ලොග් වෙන්නම්...!!!!

"කොවුල වගේ ලව් සින්දුව කියපු එකා මං..:)
වවුල වගේ රෑ තිස්සේ නිදි මැරුවෙ මං..:)
හවුලෙ ජීවත් වෙන්නට හිතපු එකා මං.....:):)
පවුල බනී ලේට් වුනොත් ගිහින් එන්න ද මං....??????"
:(:(:oo:

:nerd::nerd::nerd: හරි ගිහින් එන්න.. පවුල් ප්‍රශ්න ඇතිකරගන්න එපා..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
රන්වන් පාටයි සමලයා
රෝස මලේ පැණි බීල ගියා
අයෙත් ඒවිද ඒ සමලයා
මල් වල පැණි බෝන්ටා​

උඹට සමලයා ම තමා මතක වෙන්නේ...
 

Mozilla

Well-known member
  • මනුස්ස කමට පොඩි උන් කියන සින්දුවක් කිවේ....උබලා එකටත් කථා හදනවා වල් හැත්ත..මං යනවා යන්න...

    අනේ කවුරු හරි මාව නවත්තාපන්......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මනුස්ස කමට පොඩි උන් කියන සින්දුවක් කිවේ....උබලා එකටත් කථා හදනවා වල් හැත්ත..මං යනවා යන්න...

    අනේ කවුරු හරි මාව නවත්තාපන්......
    අඩේ එහෙම කරන්න එපා mozzila හිටපන් හිටපන්.........ඕව ගණන් ගන්න එපා.............:baffled::baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බැ බැ මං යනවමයි....අත අතරපන් මං යනවා..:no::no:

    අනේ එපා බන්........මෙන්න මෙහෙ හිටපන්...........ඕකනේ ඉතින් බැරි.........මේ thread එකේ ඉන්න අනිත් උනුත් ඇවිල්ල මුට කියපන්කො යන්න එපා කියල.............:baffled::baffled::baffled:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ ගොන්සිලෝ යන්න එපා...

    ඔය වඩේ ටික දැන් මාස 5 ක්‌ විතර පරණයි නේද? දැන් ඕව මේ ගගට විසි කරපන්... PHI ආවොත් උඹට යන්නම වෙයි.. ඒ නිසා මේ අයිනකින් ගිනිමැලයක් ගහගන පාඩුවේ වඩේ ටිකක් බැදපන්