උඹත් ඉන්නවද මේකේ
ගනින්කෝ ඔය ටොනික් එකෙ මෙහෙටත්
api oni thanaka innawa ai mokada? Otuwa nathuwa paluda?
කුමාර.. උඹේ බයික් එක දැන් කිලෝ මීටර් කියක් දුවල තියනවද? දැන් අරගන කොච්චර කල්ද?


අයියෝ..මතක් කරන්න එපා..ඊයෙ රෑ පට්ට චාටර් එකක් කෑව. කෙල්ලත් එක්ක යද්දි පැච් එකක් ගියා බයික් එකේ මහ රෑ.. තල්ලු කරන් 500 මීටර් විතර ගියා. ටයර් කඩ 3 කට ගියා ඔක්කොම වහල. අන්තිමටම එකක් සෙට් වුනා..ගොඩ..
දැන් බං මම අරං මාස 18 විතර.. 23,000 ගිහින් තියෙනවා..![]()
සිංහළයා;10212193 said:හහ්.මචන්ලා රෑට ගං ඉවුරේ ඉන්නේ බලාගෙන.ඊයේ රෑ මාව කලුවරේම ගඟට වැටුන.පීනලා පීනලා වස මාමලෑ ගෙවල් හරියේදී තමයි ගොඩට ආවෙ.බලාගෙන පුතෝ.....![]()


මං නම් අරගන දැන් මාස 23 ක්. 16000 ක් දුවල තියනවා. මට නම් කවදාවත් වදයක් දීල නෑ. එක පාරක් පැච් එකක් ගියා එකත් හරියටම ටයර් කඩයක් ඉස්සරහා. තව පැච් 2 ක් ගිහින් තිබ්බා ඒ ගෙදර තියෙද්දීම..
අවුල් එහෙම මුකුත් නැද්ද? පෙට්රල් කොච්චර වැඩද?

ගහනවා.. මම දවසට කිලෝමීටර් වලින්ම 65 ක් යනවා දිනපතාම.. කොහොමත් 50-60ත් අතර පෙට්රල් කරනවා.. ඉතින් දැන් තමයි ටිකක් වැඩ වලින් නිදහස් වුනේ. මොකද වෙන්නෙ?
කස්ටිය ගගේ බැහැල නා ගන්නවද?පරිස්සමින්..කඩාගෙන යයි මිනී කන කිඹුල්ලු..අන්තිමට අපිට දොස් කියන්න එපා
![]()



මඩ ගහන්න එපා හරිද....??????????

අපි emasculation කරන්නේ නැ කාව වත්......!!!!!







උබටනම් පාලු නෑනේ. ඉන්නවානේ ළඟමapi oni thanaka innawa ai mokada? Otuwa nathuwa paluda?
![]()


මඩ ගහන්න එපා හරිද....??????????
අපි emasculation කරන්නේ නැ කාව වත්......!!!!!
![]()

මොනව හරි හිතිල කරැමෙටවත් කඩාගෙන ගියොත් 

කවුද යකෝ මාව ගඟට තල්ලු කරේ..
අඩෝ කලු කුමාරයා තෝ නේද...


තල්ලු කරේනම් නැහැ. හැබැයි දැන් අනිවා තල්ලු කරනවා තෝ මට බැන්න නිසාම.
.

කමක් නෑ.. උඹ පණ පිටින් ආවනේ... ලොකු දෙයක් කොහොම හරි උඹ නාගත්ත එක..![]()





