ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    තොපිලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද යකෝ , මේ වගේ නැගල යන THREAD එකක ගොං පාට් දාන්න...

    ඒකනේ බන් ආතල් එක.. ඒක නෙමේ දැන් උඹ නැගලද යන්නේ?? එල එල ඔහොම යන්!! :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: දත් ටික සුද්ද කරා ගන්න ඔනි
    පී එම් කර ඇත...දුරකථන මාර්ග විවෘතව තැබෙන්නේ ප.ව. 6.30 දක්වා පමණි.:)

    manath ennam nidahase joint ekak ehema gahanna....:shocked::shocked::shocked:
    poleceyen panina ekak na neda?...:P:P:P

    සමාජ සම්මතයෙන් බැහැර වන දේවල් කිරීමට ඉඩ දෙනු නොලබන බව කරුණාවෙන් සළකන්න....:no::no:.
    ඕනම නම් පැත්තකට ගිහින් සද්ද දාන්නේ නැතුව ගහල එන්න පුළුවන්....!!!!:baffled::P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹේ සර්වාංගයෙම සියලු අවයව ඔක්කොම යහතින් තියෙනවා නේද? :rofl::rofl: කිඹුල්ලු කඩාගෙන ගිහින් නැහැ නේද?? පොඩ්ඩක් බලපන් හොදට:lol::lol::lol:

    ඔව් ඔව් ඔක්කොම තියෙනවා.:lol::lol::lol: කිඹුල්ලු නිදාගෙන හිටියේ ඒ වෙලාවේ:lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහළයා;10213505 said:
    ඔව් ඔව් ඔක්කොම තියෙනවා.:lol::lol::lol: කිඹුල්ලු නිදාගෙන හිටියේ ඒ වෙලාවේ:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Demon1 ගෙ ගෙදර ටොයිලට් පහසුකම් නොමැති නිසා මලපහ කිරීම සදහා ගංතෙරට පැමිණ ඇත. :growl::growl:කරුණාකර ඔහු මලපහ කර මෙම ස්ථානය අපවිත්‍ර කිරීමට පෙර ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..:oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    *ක තියනවද? :lol::lol:

    මෙය පවසන්නේ කරුණාවෙනි....!!!!

    boardee.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [URL="http://www.elakiri.com/forum/member.php?u=355650"]Demon1[/URL] ගෙ ගෙදර ටොයිලට් පහසුකම් නොමැති නිසා මලපහ කිරීම සදහා ගංතෙරට පැමිණ ඇත. :growl::growl:කරුණාකර ඔහු මලපහ කර මෙම ස්ථානය අපවිත්‍ර කිරීමට පෙර ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..:oo::oo:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    http://www.elakiri.com/forum/member.php?u=355650Demon1 ගෙ ගෙදර ටොයිලට් පහසුකම් නොමැති නිසා මලපහ කිරීම සදහා ගංතෙරට පැමිණ ඇත. :growl::growl:කරුණාකර ඔහු මලපහ කර මෙම ස්ථානය අපවිත්‍ර කිරීමට පෙර ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..:oo::oo:

    :yes::yes::yes:

    මූ වැඩේ වරද්ද ගන්න හදන්නෙ..
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    http://www.elakiri.com/forum/member.php?u=355650Demon1 ගෙ ගෙදර ටොයිලට් පහසුකම් නොමැති නිසා මලපහ කිරීම සදහා ගංතෙරට පැමිණ ඇත. :growl::growl:කරුණාකර ඔහු මලපහ කර මෙම ස්ථානය අපවිත්‍ර කිරීමට පෙර ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..:oo::oo:

    හිටගෙනද? බය වෙන්න එපා බන් උඹේ ඔය ගොන් පුරුදු මට නෑ.
    අනික බන් උඹලගේ ඔය ගොන්තෙර මලපහ කරලා නැති ලෙඩ හදාගන්න ඕනෙත් නෑ.
    :lol::lol: