කම්මැලි කියල ගගට පැනල හරි යනවද බන්?????පිස්සුද බන්..මට පට්ට කම්මැලියි..![]()

කම්මැලි කියල ගගට පැනල හරි යනවද බන්?????![]()

ඔන්න එහෙනම් මං යනවා මගේ යානාව (බයික් එක) සර්විස් කරගන්න.. කිලෝමීටර 3200 ක් දිවුවා..
ගැණු උදවිය තවම ආවේ නෑ නේද නාන්න????
කව්ද බන් පනින්න හැදුවෙ..මම මේ ගොඩට වෙලා ඉන්නව කම්මැලි කමේ..![]()

ඔන්න එහෙනම් මං යනවා මගේ යානාව (බයික් එක) සර්විස් කරගන්න.. කිලෝමීටර 3200 ක් දිවුවා..

ela ela

හුටා....හාවො අල්ලන්නත් තහනම් ද????????????????![]()

නැත්නම් මේක පොදු වැසිකිලියක් වෙයි 

නැත්නම් මේක පොදු වැසිකිලියක් වෙයි
![]()