අමුතු මත

sinhalamark

Member
May 15, 2011
320
24
0
උලමෙක් ඇඬුවොත් ගමට අනතුරක් එනව කියන්නෙ ඇත්තද ?

බල්ලෙක් තුන් සැරයක් රෑට උඩු බිරුවොත් ගමේ කවුරු හරි මැරෙනව කියන්නෙ ඇත්තද ?

ගමක එක මලගෙයක් වුනහම එක දිගට මලගෙවල් හතක් වෙනව කියන්නෙ ඇත්තද ?

මේ වගේ මත ගැන කට්ටියගෙ අදහස් මොනවද ?
පලවෙනි එක ගැන නම් දන්නෙ නෑ.
දෙවනි එකෙයි තුන් වෙනි එකෙයි ඇත්තක් තියෙනව කියල නම් දැනිල තියෙනව.
 

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    1 ක දන්නෙ නැ

    2 ක උඩුබුරන වෙලවට ඇහැරන් ඉන්නෙ නැහ එත් සමහර වෙලවට අහිල තියනව හැබැයි කවුරුත් මැරුනෙ නම් නෙහැ

    3 න අහලවත් නැ අදමයි ඇහුවෙ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ehema wenna sambhawithawakuth thiyenawa athi..
    Anika man hithana widiyata oya wage wishwasa athiwela thiyenne minissunge athdakeemen wenna oni..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අහලනම් නම් තියනවා ඕවා. නව කතා වලත් දැකලා තියනවා . ඒත් ඇත්තද දන්නේ නෑ :eek::eek::no::no:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    3rd eka nam aththa.. 1i 2i th aththa mama danna tharamin nam.. eth ithin owa wenne oya hethu hindama da kiyanna nam mama danne na
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    තරමක් දුරට ඇත්ත මචන්.
    ඔව් මටත් හිතෙනව.
    :shocked::shocked::shocked:
    1 ක දන්නෙ නැ
    ඒක ගැණ නම් මාත් දන්නෙ නෑ. ඒ වුනාට එහෙම කියනව.
    2 ක උඩුබුරන වෙලවට ඇහැරන් ඉන්නෙ නැහ එත් සමහර වෙලවට අහිල තියනව හැබැයි කවුරුත් මැරුනෙ නම් නෙහැ
    අපේ ගමේ නම් වුනා. මහ රෑ ගෙවල් ලඟ බල්ලෙක් උඩු බුරලන්න පටන් ගත්ත. ඊට දවස් දෙකකට පස්සෙ ඊට උඩහ ගෙදරක කෙනෙක් මැරුණ
    3 න අහලවත් නැ අදමයි ඇහුවෙ
    තුණ නම් ගොඩක් ඇත්ත කියල හිතෙනව. අපේ ගමේ පාරවල් කිහිපයකම ඕක වුනා.
    Ehema wenna sambhawithawakuth thiyenawa athi..
    :yes::yes:

    Anika man hithana widiyata oya wage wishwasa athiwela thiyenne minissunge athdakeemen wenna oni..

    ඔව්. වෙන්න ඇති. අත්දැකීම් ඇති වුනත් මේව ඇත්ත කියල හිතෙන තරමටම සාක්ෂි ගොඩක් තියෙනව.

    අහලනම් නම් තියනවා ඕවා. නව කතා වලත් දැකලා තියනවා . ඒත් ඇත්තද දන්නේ නෑ :eek::eek::no::no:

    හ්ම්ම්. මාත් අහල තියෙනව. පලවෙනි එක ගැන නම් තාම අත්දැකීමක් නෑ

    ඇත්තක් තියෙනවා බං
    ඒක ඔය හේතු හින්දමද දන්නෑ
    ඒත් එහෙම වෙලා තියෙනවා

    අනේ මන්ද. මේව ගැන පරීක්ෂණ කරන්නෙත් නෑනෙ.


    සමහර වෙලාවට ඇත්ත!අත්දැකීම් තියනවා...

    ඔව්. 1 හැර අනිත් දෙක ගැණ නම් මටත් අත්දැකීම් තියෙනව

    1st - no idea :no:
    2nd - boru..ape eka 3 sarayak newi dawasa tissema uduburanawa :dull: :lol:
    3rd - ekath mama nam piliganne na :baffled:

    අනෙ මන්ද.

    ඇත්තකුත් තියෙනවා
    ඒත් ඔය හේතු නිසාමද මන්දා

    Hmmmm

    :yes: පට්ටපල් බොරු! :D

    එහෙමම කියන්නත් බෑ

    3rd eka nam aththa.. 1i 2i th aththa mama danna tharamin nam.. eth ithin owa wenne oya hethu hindama da kiyanna nam mama danne na

    හ්ම්ම්. ම්මත් දන්නෙ නෑ. ඒත් මේව බොරුම කියන්නත් බෑ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ගමක එක මලගෙයක් වුනහම එක දිගට මලගෙවල් හතක් වෙනව කියන්නෙ ඇත්තද ?
    ගමක සිකුරාදා දවසක කෙනෙක් මැරුනොත් තමය් ඒ ගමේ තව 7 දෙනෙක් මැරෙන්නේ............මේ දේ මම 2 පාරක් දැකල තියෙනවා අපේ ගමේ.........:dull::dull::dull:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ගමක සිකුරාදා දවසක කෙනෙක් මැරුනොත් තමය් ඒ ගමේ තව 7 දෙනෙක් මැරෙන්නේ............මේ දේ මම 2 පාරක් දැකල තියෙනවා අපේ ගමේ.........:dull::dull::dull:

    නෑ. එහෙමම කියන්නත් බෑ. අපේ ගමේ වෙන දවස් වල මැරිල එක දිගට හතක් වෙලා තියෙනව

    ඔය එදේවල් නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන් මචන්...සම්බවිතව තමයි..

    Hmmm
     

    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    මචන් මේ වගේ කරුණු ගැන මම දරන්නේ මේ වගේ අදහසක්. උලමා කියන්නේ බුකුසු වර්ගයට අයත් මාංශ භක්ෂක සතෙක්.උලමාගේ නද කිරීම් සහ උන්ගේ හැසිරීම් රටා ගැන වැඩි විස්තර මහාචාර්ය සරත් කොටගම මහතාගේ "සිරි ලක කුරුල්ලෝ" කියන පොතෙන් දැන ගන්න පුළුවන්.එතුමාගේ මතයට අනුව උලමගේ නාද කිරීමයි, මිනිසුන්ට අනතුරු වීමි අතර කිසිම සම්බන්ධයක් නැත. ඉතිරි කරුණු 2ද හුදෙක් මිත්‍යා විශ්වාස මත පදනම් වූ කරුණුය.දිනපතාම ලෝකයේ සැම තැනකම මිනිසුන් මිය යයි. මිනිසුන්ට සතුට සේම දුකද ඇතිවේ.එම නිසා එදිනෙදා සිදුවන පොදු සිදුවීම් හා මෙවන් කරුණු අතර පැරැන්නන් යම් කිසි සමාන කමක් දැක්කත් සත්‍ය වශයෙන්ම එවැනි කරුණක් විද්‍යාත්මකවද සනාථ කර නැත.එම නිසා වඩාත් සුදුසු වන්නේ මෙවන් දේවලින් මනස සසල කර නොගෙන ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන සිහිබුද්දියෙන් කටයුතු කිරීම පමණයි.