ගාමන්ට් නංගිලාට හොඳටම ගහලා

rope

Banned
Mar 11, 2011
507
74
0
ගාමන්ට් නංගිලාට හොඳටම ගහලා

20110525081958.png

20110525082152.png
 
france

Banned
Apr 23, 2011
267
48
0
අනේ මුන් අපේ ජනාධිපතිතුමාගේ සරම නේද මේ ගලවන්නේ
:frown::frown::frown:
 
warm182

Member
Feb 27, 2008
1,714
28
0
pow ahisaka duppat minissunge sathetath widinna yanne me anduwa....!!! such a disgrace.....pow me asarana minissu...!!! yakage anduwak tamam meka....!!
 
Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
අනේ මුන් අපේ ජනාධිපතිතුමාගේ සරම නේද මේ ගලවන්නේ
:frown::frown::frown:

උබ ගිහින් අන්දවපන්......
( කොහොමටත් ඔයා MR ගේ කුණ් රෙදි අපුල්ලන එකනෙ කරන්නෙ.)

මේක කාටවත් කඩේ යන අවස්ථාවක් නෙමේ. වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් එක්සත්ව ජය ගත යුතු අභියෝගයක්. මෙවැනි අතිශය තීරණාත්මක ප්‍රශ්නයක් ඉදිරියේ ඇත්ත වෙනුවෙන් පෙනීසිටීම අප සැමගේ වගකීමක්.ජනාධිපති තුමා උවත් කරන්න යන වැඩේ වැරදිනම්, නීච නම් රෙදි ගලවන එකේ කිසිම වරදක් නෑ. ඒක මහින්ද මහතාට චන්දය දුන් නොදුන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී අයිතියක්.
 
  • Like
Reactions: buura

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කාලෙකට පස්සේ ලංකාවේ දැක්ක කොන්ද පණ ඇති ජනතා නැගිසිටීමක්... බොහොම සන්තෝසයි..
 
  • Like
Reactions: fox

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ..ඔය දැන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ එදා චන්දෙ දීපු මිනිස්සුම තමයි. ඕව ඒ දවස වලම අපි කිව්වා..එතකොට අපිට බැන්නේ දේශද්‍රෝහියෝ කියල..දැන්නම් අපි කටවහන් ඉන්නවා දීපු එවුන්ටම තේරෙනකන් ;)
     
    • Like
    Reactions: elakiri119

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ..ඔය දැන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ එදා චන්දෙ දීපු මිනිස්සුම තමයි. ඕව ඒ දවස වලම අපි කිව්වා..එතකොට අපිට බැන්නේ දේශද්‍රෝහියෝ කියල..දැන්නම් අපි කටවහන් ඉන්නවා දීපු එවුන්ටම තේරෙනකන් ;)

    :yes:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ..ඔය දැන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ එදා චන්දෙ දීපු මිනිස්සුම තමයි. ඕව ඒ දවස වලම අපි කිව්වා..එතකොට අපිට බැන්නේ දේශද්‍රෝහියෝ කියල..දැන්නම් අපි කටවහන් ඉන්නවා දීපු එවුන්ටම තේරෙනකන් ;)

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුනුත් පොලිසියට ගැහුවා නැති වෙන්න... ඊයේ සිරසේ පෙන්නුවා..
     
    Nov 25, 2009
    495
    51
    0
    හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ..ඔය දැන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ එදා චන්දෙ දීපු මිනිස්සුම තමයි. ඕව ඒ දවස වලම අපි කිව්වා..එතකොට අපිට බැන්නේ දේශද්‍රෝහියෝ කියල..දැන්නම් අපි කටවහන් ඉන්නවා දීපු එවුන්ටම තේරෙනකන් ;)
    :rolleyes::rolleyes::shocked::shocked::yes::yes:
     
    මොනව වුනත් මහින්දගෙ රූපෙ නැගගෙන ඉන්න දෙන්නනං දැනටම ජීවතුන් අතර නැතුව ඇති, ඔය ෆොටෝ වල ඉන්න අයට දැන් මහින්ද චින්තන 2 "පලිගැනීමේ චින්තනය" නිසා සෑහෙන විදවන්න වෙයි :(