ගාමන්ට් එකක වැඩට ආවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    බලView attachment 260298පං a/l pass වෙලාත් ගාමන්ට් යන්න උනානෙ

    දැන් ගාමන්ට් එකෙ ඉන්නෙ
    ------ Post added on Dec 17, 2025 at 9:59 AM
    එහෙම හිතන්න එපා හැම රස්සාවක් ම ගෞරවනීය යි 😍
    Garment වල කටින් වගේ දන්නවා නම් පිටරට job හොයා ගන්න ලේසියි
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    649
    621
    93
    👊🏻👌🏻💯
    1765946091809.png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    ආපහු අර අඩුකුලේ ගාමන්ට් ගෑනු උඩ දාන සින්දුව ගේමු. එතකොට තමයි උන්ව රවට්ටල, පට්ට ජොබක් ඒක කියල උන්ට ඒත්තු ගන්නල නූගත් ගොබ්බියන්ගෙන් වැඩ ගන්න පුලුවන් සොච්චම් පඩියකට.

    "අම්මාදර පෙම්මාදර සුම්මාදර සුන්සුන් 🎵,
    ගාමන්ට් යන කබ්බන් දෙස නොබලන් වපරැසකින් 🎶"
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    පටන්ගන්න තැන නෙමේ බන් වැදගත්. කවද හරි උඹ නතරවෙන තැනයි වැදගත්. උඹ ගෙදරට වෙලා කාලේ කන්නේ නැතිව රස්සාවකට අපු එකම සිරා මචන්. හැබැයි ඔතනින් නවතින්න නම් හිතාගෙන ඉන්න එපා. හම්බවෙන සල්ලි ෆෝන් ගන්න අරවට මේවට වියදම් කරන්නත් එපා. උඹේම කියල දෙයක් පටන් ගන්න target එකක් තියාගෙන පලයන්.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,184
    4,868
    113
    Abyss
    මචන් ගාමන්ට් යනව කියල අවුලක් ගන්න එපා. මගෙ යාලුවෙක් ඉන්නව උ/පෙල S3. පොර කැම්පස් සෙලෙක්ට් වුනේ නැති නිසා ගාමන්ට් ගියා. ඒකෙදි හම්බුන මැනේජර් කෙනෙක් මුට මොනවදෝ එක්සෑම් වගයකුයි ඊට පස්සෙ ඩිග්‍රි එකකුයි කරන්න (garment related) කියලා.
    දැන් ලක්ෂ එක හමාරක් විතර ගන්නව වූ.

    ඕවගෙ ප්‍රොමෝශන් වලින් උඩට යන්න පුලුවන්. ඒරිය මැනේජර් කෙනෙක් ලක්ශ 4.5 - 5 විතර ගන්නව කියල කිව්ව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මාත් වැඩ කළා කාලයක්. ගන්න සල්ලි නම් යා දුන්නේ නැහැ. කෙල්ලෝ මරවල වැඩ අරන් ලොක්කො. සුර සැප. විඳිනවා, ඒ කාලේ.