ගාමන්ට් එකක වැඩට ආවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Heavy vehicle truck license ganin. 1 month course Eka.

    Ehemma job walata danawa

    Or hotel field ekata move wenna
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,868
    113
    දැං ඉතිං වැලපෙන්නෙ නැතුව හම්බුනු රස්සාව හොඳට කරන් ඉඳපන්

    මාත් එක්ක එකට A/L කරපු එකෙක් AL කෙලවෙලා ගාමන්ට් එකක වැඩ කරා. පස්සෙ පිටින් ටී ශර්ට් ඕඩර්ස අරගෙන ඌ වැඩ කරන ගාමන්ට් එකටම දාල මහල දෙන ෆේස්බුක් පේජ් එකක් කරා, ඔය වගේ පිටින් ඕඩර් අරගෙන ගාමන්ට් වලට දීල කරවන එක ඌ ලොකුවට කරන්න ගත්තා.
    දැන් ඌටම පොඩි ගාමන්ට් එකක් තියනවා. පට්ට සක්සස්ෆුල් ඩයල් එක
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    592
    428
    63
    ආපහු අර අඩුකුලේ ගාමන්ට් ගෑනු උඩ දාන සින්දුව ගේමු. එතකොට තමයි උන්ව රවට්ටල, පට්ට ජොබක් ඒක කියල උන්ට ඒත්තු ගන්නල නූගත් ගොබ්බියන්ගෙන් වැඩ ගන්න පුලුවන් සොච්චම් පඩියකට.

    "අම්මාදර පෙම්මාදර සුම්මාදර සුන්සුන් 🎵,
    ගාමන්ට් යන කබ්බන් දෙස නොබලන් වපරැසකින් 🎶"
    Its not how low cast work, it’s a low caste mindset that reduces people to their profession.
    generalizing garment workers as uneducated just show how outdated and shallow your thinking is
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    බලView attachment 260298පං a/l pass වෙලාත් ගාමන්ට් යන්න උනානෙ

    දැන් ගාමන්ට් එකෙ ඉන්නෙ
    ------ Post added on Dec 17, 2025 at 9:59 AM
    ඕකෙන් කෙල්ලෙක් සෙට් කරගෙන වරෙන් stripchat. හොඳ අමතර අ‍ාදායමක් ගන්න පුළුවන්.

    Its not how low cast work, it’s a low caste mindset that reduces people to their profession.
    generalizing garment workers as uneducated just show how outdated and shallow your thinking is
    Caste vs Cast
    ------ Post added on Dec 17, 2025 at 11:40 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලView attachment 260298පං a/l pass වෙලාත් ගාමන්ට් යන්න උනානෙ

    දැන් ගාමන්ට් එකෙ ඉන්නෙ
    ------ Post added on Dec 17, 2025 at 9:59 AM
    ෆෝන් එක ඔය මේසෙට යටින් අල්ලල ෆොටෝ එකක් අරන් දාපං. නැත්නම් පිලිගන්න අමාරුයි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ආපහු අර අඩුකුලේ ගාමන්ට් ගෑනු උඩ දාන සින්දුව ගේමු. එතකොට තමයි උන්ව රවට්ටල, පට්ට ජොබක් ඒක කියල උන්ට ඒත්තු ගන්නල නූගත් ගොබ්බියන්ගෙන් වැඩ ගන්න පුලුවන් සොච්චම් පඩියකට.

    "අම්මාදර පෙම්මාදර සුම්මාදර සුන්සුන් 🎵,
    ගාමන්ට් යන කබ්බන් දෙස නොබලන් වපරැසකින් 🎶"
    එහෙම කියන්න එපා බන්. රෙද්ද උස්සන්න නැතුව. කුඩු විකුනන්නේ නැතුව දහඩිය මහන්සියෙන් උපයන හැම සතේම ජොබම. නම්මබුයි.


    සින්දු හදන්නේ වෙන මුකුත් නෙමේ තාමත් තෙල් නැව් ටික එන්නේ ඔය ගාමන්ට් කෙල්ලෝ කොල්ලො ටික නිසා.
     
    • Like
    Reactions: GobbaSira

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,710
    16,480
    113
    වේකන්සි තියනවා ද?

    සොෆ්ට්වෙයාර් හදපු එක්ස්පීරියන්ස් විතරයි තියෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    බලView attachment 260298පං a/l pass වෙලාත් ගාමන්ට් යන්න උනානෙ

    දැන් ගාමන්ට් එකෙ ඉන්නෙ
    ------ Post added on Dec 17, 2025 at 9:59 AM
    A /L පාස් උනාම අපි හිතුවේ ගොඩ කියල අපි ලොක්කෝ කියල අපි ඔක්කොම දන්නවා කියල .හෙව්වේ A /C එකේ වාඩි වෙලා කරන ජොබ් .වඩු ,මේසන් ,ගරාජ් ,වයරින් මෝඩයෝ කරන ජොබ් විදියට හිතුවේ .අපේ දෙමව්පියෝ ගුරුවරු අපේ ඔලුවට දැම්මේ එහෙම .ඒක තමා වැරදුනු තැන දැන් ඒවා හදන්න බැහැ පරක්කු වැඩිය් . උඹ කරන ජොබ් එක අසාවෙන් කරපන් කරලා ඒවත් ඔලුවට අරන් උඹේම දෙයක් පටන් ගනින් .ගොඩ යන්න පුළුවන් ඔය උඹට ලැබිල තියෙන්නේ ගොඩ යන්න එක පාඩමක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,623
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න එපා . . Eng කරලත් ගාමන්ට් වල වැඩ කරන උන් ඉන්නව .
    ගාමන්ට් කියන එකේ ඇති අවුලක් නෑ .
    උබ මොනවද ඔතන කරන්නේ ?
     
    • Like
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඕක එච්චර ගණන් ගන්න එපා බම් කීල්ස් එකේ බිල් දාන ඩිග්‍රී තියෙන කෙල්ලන්ව දන්නවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,515
    113
    ගග අද්දර
    මාත් වැඩ කළා කාලයක්. ගන්න සල්ලි නම් යා දුන්නේ නැහැ. කෙල්ලෝ මරවල වැඩ අරන් ලොක්කො. සුර සැප. විඳිනවා, ඒ කාලේ.
    Meka sira. Ganna salli Wala nam ithuruwak ne. Work, personal life balance ekakut ne.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඕව මොනවද .......

    Degree තියෙන අය works -aid (වත්ත සුද්ද කරන්න) එන්නේ.

    ඉගෙන ගන්න ඔය field එකේ ඉහලට යන්න පුළුවන් විදිහට
     

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    ෆෝන් එක ඔය මේසෙට යටින් අල්ලල ෆොටෝ එකක් අරන් දාපං. නැත්නම් පිලිගන්න අමාරුයි
     

    Attachments

    • Screenshot_20251217-142142.png
      Screenshot_20251217-142142.png
      807.4 KB · Views: 62

    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    api mona hoda job eke karath mona welawe mareida danne ne ban. Issara hithuwa manager kenek unama hodai kiyala. Ath aheme una kiyala kisima sathutak ne . hithe sathuta thama wadagath . eka thama naththema.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොදයිනේ බන්. ගෙදරට වෙලා නිකමෙක් වගේ ඉන්නවට වඩා කොච්චර හොදද රස්සවක් කරන එක. පහු වෙනකොට සමහර විට උඹට ඔකේ උසස් වීම් ලැබිල ලෝකෙක්ක් වෙන්නත් පුළුවන් වේවි,.,
     
    • Like
    Reactions: GobbaSira