mama hithanne dan meya campus eken out wela. Ayurweda Doctor kenek ne.
ආහ් එහෙම ද ?
ඒයාගේ බලාපොරොත්තුවක් නම් තිබ්බා ඒ අංශයෙන්
ඉදිරියට යන්න...
දැන් නම් කාර්ය බහුල වේලා ඇති ඒකයි පෙන්න නැත්තේ..
තවම සරසවියේ ඉගෙන ගන්න කෙල්ලෙක් නේ මේ.. ?
කොහොම වුනත් ඇදුම ලස්සනයි..
මට මතක හැටියට මේයාගේ එක ටෙලි නාට්‍යයි බැලුවේ..

me kella jeevithaya lassanai tele eke mongal charithe act karaata passe mata epaa wunaaa
ඔව්, කොල්ලෝ.. එපා වුනා.
ඒ වගේම පව් කියලාත් හිතුනා..
හැබැයි වෙනත් වැඩසටහන් වල නිකන් කතා කරන්න ආව වේලාවේදි
වුනත් ඒ කෙල්ල අර විදියේ චරිතයක් කතා කරපු හින්දා..
ඕය ගණයටමයි කතා කලේ..
ඒත් අවුලක් නෑ... ඕය කෙල්ලට හොද අනාගතයක් තියෙනවා.
ඒ ගැන අපි සන්තොස වෙමු..

math nam ea kathaawa ahala thiyenawa...meya marry korala,, dan divorce wela inne.. giya awurudde aga kaale di bendla hitapu manussaya gedarata monaada awi ayudha wagayak dala meyawa remand karannath try korala thiyenawa
meya marry korala,, dan divorce wela inne.. giya awurudde aga kaale di bendla hitapu manussaya gedarata monaada awi ayudha wagayak dala meyawa remand karannath try korala thiyenawa

