ගංතෙර

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දතාගෙනුත් දත් ගලවන අ‍පේ කාලයේ දන්තනාරායන :lol::lol:
    හුටා........එහෙනං මුගේත් දතක් ගැලෙව්වලු........ගුරුන්ටත් අකුරු වැරදි කියන්නේ ඕක තමය්.........:rofl::rofl::rofl::P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහුවෙයන්කෝ හෙට.. තෝව තව දුවවනවා...

    Running නොපතාන්....SI පතාන්........:lol::lol::shocked::shocked:

    රන බැරුව කොහොමද බොල හොරු අල්ලන්නේ... :lol::lol::lol:

    ආඩේ අප්පා මාත්තියලා පොලීෂියෙන්ද?????? මෙහෙ කෂිප්පු නේ මාතියා...!!!!:shocked::shocked::sorry::sorry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආඩේ අප්පා මාත්තියලා පොලීෂියෙන්ද?????? මෙහෙ කෂිප්පු නේ මාතියා...!!!!:shocked::shocked::sorry::sorry:

    නේ.. නේ.. යප්පා.. මේ මාත්තිලා වෙන්ඩ පොලිශියේ තමා ඉන්නවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බාගෙට කවි කියල පැනල ගිහිල්ලද??:rofl::rofl:
    ඒක නේ ....එළිවෙන කං හිටගෙන..(සමාවෙන්න හිටිවන) කවි මඩුවක් තියන්න තිබ්බා.....

    දතාගෙනුත් දත් ගලවන අ‍පේ කාලයේ දන්තනාරායන :lol::lol:
    හුටා........එහෙනං මුගේත් දතක් ගැලෙව්වලු........ගුරුන්ටත් අකුරු වැරදි කියන්නේ ඕක තමය්.........:rofl::rofl::rofl::P:P:P

    කලින් ම අනතුරු අගවීම කරල තිබ්බේ.....කරන්න දෙයක් නෑ..........වවුලගෙ මගුලෙ ආව නම් එල්ලිලා හිටු කිව්වලු....!!!!
     
    Oct 9, 2008
    65
    3
    0
    මම තව ටිකක් නාලම යනවා...........ගහගෙන ගිය කුමාරය ගැන ආරංචියකුත් නැනේ තවම.....:oo::oo:

    මේ ගඟ කොහෙන්ද මුහුදට වැටෙන්නෙ?එතනින් හොයාගන්න පුලුවන්වෙයි:lol::lol::lol: