ආ දැනුය් මතක් උනේ case එක......ඉතින් කොහොමද??????![]()
එලකිරි වගේ ඉන්නවා





ආ දැනුය් මතක් උනේ case එක......ඉතින් කොහොමද??????![]()





කෝ බාගෙට කවි කියල පැනල ගිහිල්ලද??දනුෂ සංකල්පයා මගේ දතක් ගලවන්න ආවා ,...කවියක් කිය කියා.......ඒකයි මේ.....!!!!!


උබේ දතක් ගලෙව්වද කව්රු හරි අද??????![]()


ඇඩෙනවා.........එළකිරි නම් එච්චරය්...........එලකිරි වගේ ඉන්නවා![]()



හුටා........එහෙනං මුගේත් දතක් ගැලෙව්වලු........ගුරුන්ටත් අකුරු වැරදි කියන්නේ ඕක තමය්.........දතාගෙනුත් දත් ගලවන අපේ කාලයේ දන්තනාරායන![]()






අහුවෙයන්කෝ හෙට.. තෝව තව දුවවනවා...
Running නොපතාන්....SI පතාන්........![]()
රන බැරුව කොහොමද බොල හොරු අල්ලන්නේ...![]()




ආඩේ අප්පා මාත්තියලා පොලීෂියෙන්ද?????? මෙහෙ කෂිප්පු නේ මාතියා...!!!!![]()






ආඩේ අප්පා මාත්තියලා පොලීෂියෙන්ද?????? මෙහෙ කෂිප්පු නේ මාතියා...!!!!![]()
මම තව ටිකක් නාලම යනවා...........ගහගෙන ගිය කුමාරය ගැන ආරංචියකුත් නැනේ තවම.....එහෙනම් මාත් ගියා.හැමෝටම සුබ රාත්රියක් වේවා![]()


ඒක නේ ....එළිවෙන කං හිටගෙන..(සමාවෙන්න හිටිවන) කවි මඩුවක් තියන්න තිබ්බා.....කෝ බාගෙට කවි කියල පැනල ගිහිල්ලද??![]()
දතාගෙනුත් දත් ගලවන අපේ කාලයේ දන්තනාරායන![]()
හුටා........එහෙනං මුගේත් දතක් ගැලෙව්වලු........ගුරුන්ටත් අකුරු වැරදි කියන්නේ ඕක තමය්.........![]()
එහෙනම් මාත් ගියා.හැමෝටම සුබ රාත්රියක් වේවා![]()





මම තව ටිකක් නාලම යනවා...........ගහගෙන ගිය කුමාරය ගැන ආරංචියකුත් නැනේ තවම.....![]()


