මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා....
ඔකා හරිම කෑරද කුප්පඩි කොටියා..
යන එන ඔරු පාරු ලොන්තය දී හිටියා...
ගෑනු හොරෙකි ඔය දත්කිඹුලිගෙ පැටියා...![]()
![]()


පරක්කු වෙලා හරි ඔන්න මාත් ආවෝ............![]()
affata hudu,... ahala pahala inna ekek.. hoda hakiyawak thiyanawa.... aparaade ban... dannawanam ubawa ape thorane kavi kiyanna gannawa![]()
ko kastiya nidida
තොරන යටින් දානව, "අසා සිටි ඔබ සැමට බොහොම ඉස්තුතියි" කියලා.. එහකොට පොඩි ෂේප් එකක් තියෙයි...මේකව කවි කියන්න ගත්තොත් තොරණ බලන්න එන එකාල තොරණ හිටවලා යයි උඹේ ඉහේ..........!!!!!!
aaaah....halo..... kohomada ithin...?



මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා....
ඔකා හරිම කෑරද කුප්පඩි කොටියා..
යන එන ඔරු පාරු ලොන්තය දී හිටියා...
ගෑනු හොරෙකි ඔය දත්කිඹුලිගෙ පැටියා...![]()
![]()
හොදින් ඉන්නවා.මේ දවස්වල ටිකක් බිසි වෙලා හිටියේ.ඒකයි ගඟ පැත්තෙ එන්න බැරි උනෙ![]()



ගංතෙරට මාත් ආවා............
ලස්සන අදහසක්.........
ලස්සන සංකල්පයක්..................
සැනසෙමු අපි ගංතෙරේ..............
නිදහසේ සුව විඳිමින්............
සංකල්පනා මවමින් කරනා ඔච්චම්
දිනූෂය ගේ ගලවමි දත් කර මුක්කම්
නිල් කොටු තියං හිටියත් කරගෙන බක්කම්
සංකල්පයා ඔහෙ හිටු ගලවං පට්ටම්
ගංතෙරට මාත් ආවා............
ලස්සන අදහසක්.........
ලස්සන සංකල්පයක්..................
සැනසෙමු අපි ගංතෙරේ..............
නිදහසේ සුව විඳිමින්............
ආ... ලොක්කා කොහොමද?![]()






