Kim Kardashian Is Engaged

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    issella pora hodata selakuwa neda? mokada mehema wune?????????

    හැම කෙල්ලෙක් ම එක හා සමාන නෑ කොල්ලෝ..
    ඒ අය එක එක්කනාව අධ්‍යනය කරනවා..
    ඒ අය ඒ අයගේ සතුට එක එක්කනා ලව්වා ඉෂ්ථ කර ගන්නවා..
    ඊට පස්සේ.. ඒ අය හරි නෑ කියලා හිතුවා ම..
    වෙන අතක් බලනවා..
    ඒත් ඉතින් මේ විදියට කරන්නේ කිහිප දෙනෙක් විතරයි..
    කිහිප දෙනෙක් කිව්වාට.. වැඩිහරියක් ම ඉන්නේ මේ ගණයේ නම් තමයි..
    ;)