තනිකඩයන්ගේ පාරාදීසය......

මේක දාපු එකාට නම් හෙණ ගහන්න ඕනේ බන් නැද්ද ? අනුන්ගේ චැට් ත්‍රෙඩ් එකක් නැගලා යනවා දැක්කම මේකෙ සමහර උන්ට ඇහේ කටු අනිනවා වගේලු :frown::frown::frown: ඒ යක්කු තමා මේ ටැග් දාන්නේ
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාතර කිඹුලා;10220412 said:
    මේක දාපු එකාට නම් හෙණ ගහන්න ඕනේ බන් නැද්ද ? අනුන්ගේ චැට් ත්‍රෙඩ් එකක් නැගලා යනවා දැක්කම මේකෙ සමහර උන්ට ඇහේ කටු අනිනවා වගේලු :frown::frown::frown: ඒ යක්කු තමා මේ ටැග් දාන්නේ
    mamanam neme:no: machan sirawatama
     
    මං දැක්කා මඩක් ගහලා
    අර හැක් සීන් එකක් කියලා

    :lol: ආ...... සීන් එක. එක දවසකුත් කෑ ගැහුවා ෆේක් එකක් ලින්ක් එක තියේනම් එවහන්කෝ අළුත් මඩක්ද බලන්න මට කහන්නේ නෑ බන් අනික් උන්ට කෙළවන්න ඇරත් ඌ ෆේක් එකක් විකාර කියෝනවා අදාල නැති උන්ව අල්ලගෙන

    mamanam neme:no: machan sirawatama

    උඹ කිව්වේ කවුද බන් ඔයක මුල ඉදලම තිවුන :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10220460 said:
    :lol: ආ...... සීන් එක. එක දවසකුත් කෑ ගැහුවා ෆේක් එකක් ලින්ක් එක තියේනම් එවහන්කෝ අළුත් මඩක්ද බලන්න මට කහන්නේ නෑ බන් අනික් උන්ට කෙළවන්න ඇරත් ඌ ෆේක් එකක් විකාර කියෝනවා අදාල නැති උන්ව අල්ලගෙන
    ඒක බෑන් කරලා තිබ්බා ඊට පස්සේ:):)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මුන් ඔක්කොම තාම මෙතන... හැම දාම මෙහෙම තනිකඩව වලක් බැහැගෙන ඉන්න පුලුවන් වෙවිද දන්නෙ නෑ :no: