Supiri computer of mine

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහොමද කොම්පියුටරේ...:shocked::shocked::shocked: ඕන ඔට්ටුවක් මේ වගේ කොම්පියුටරේකින් එකෙක් වත් එළකිරි ලොග් වෙලා නෑ...

    4trbzt.jpg

    ඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(

    ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
    මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:(
    මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...:P

    ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...

    අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes::yes:

    මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no:

    ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

    :(:(:(:(

    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අකුනට ගින්දර ගත්තෙ නෑ නේද බං.............
    අපේ සියට මේ හෙණරාජ තෛලය හදන්න...
    අකුණකින් ආපු ගින්දර ටිකක් හොයනව
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    කොහොමද කොම්පියුටරේ...:shocked::shocked::shocked: ඕන ඔට්ටුවක් මේ වගේ කොම්පියුටරේකින් එකෙක් වත් එළකිරි ලොග් වෙලා නෑ...

    4trbzt.jpg

    උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(

    ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
    මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:(
    මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...:P

    ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...

    අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes::yes:

    මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no:

    ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

    :(:(:(:(

    "" මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි වයි ෆයි,රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි,''''mama hithuwe ube WIFE tath wede hari kiyala
     
    Last edited:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් බන් මගෙත් ඔය වගෙම අවිල්ලා දෙපරක් මොඩම් පිච්චුනා... :no:
    කොම්පියුටරෙට නම් වෙලාවට දෙපරම මුකුත් උනෙ නැහැ...
    :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අකුනට ගින්දර ගත්තෙ නෑ නේද බං.............
    අපේ සියට මේ හෙණරාජ තෛලය හදන්න...
    අකුණකින් ආපු ගින්දර ටිකක් හොයනව

    ඈ බොල වෙදෝ සේරටම කෙළ වෙච්ච වෙලාවෙ උඹ එනව මෙතන තෙල් හිදින්ඩ...:growl: තොගෙ බි*ජ දාල හිදපිය තෙලක්...:angry: ආ... වැරදුනා... උඹට නෑනේ...
    :baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    "" මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි වයි ෆයි,රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි,''''mama hithuwe ube WIFE tath wede hari kiyala

    පිස්සුඩ බන්... මම තාම සින්ගල්...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන් මගෙත් ඔය වගෙම අවිල්ලා දෙපරක් මොඩම් පිච්චුනා... :no:
    කොම්පියුටරෙට නම් වෙලාවට දෙපරම මුකුත් උනෙ නැහැ...
    :)

    මගෙ මොඩම් 2ක් දැනට පිච්චිලා තියනව...:(:( මේ පාර රව්ටරේටයි ස්ප්ලිටර් එකටයි දෙකටම බඩු බනිස්...:dull::dull:
    මේ ටිකේම වයර් ගලෝල බන් නිදා ගත්තෙ... මෙදාම හරියටම කෙළියනෙ...
     
    Last edited: