Supiri computer of mine

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ස්තුතියි මිත්‍රයා දැනුවත් කිරීමට................. :)


    11.gif
    11.gif
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...


    computer eke power sup ekada giye..........hd eka kiyada
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    සොරි තමා මචන්:(:(, මමනම් වහින වෙලාවට ඔක්කොම ප්ලග්ස් ගලවලා දානවා, කූපන් පොත වගේ තියෙන කම්පියුටරේ එක පරිස්සම් කොරගන්න එපැයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    අපේ ශෝකය.... :( හැමෝම දැනුවත් කලාට ස්තුතියි...
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,320
    3,108
    113
    6°54′N 79°54′E
    sorry_cat.jpg


    යාලු ඔයාගේ adsl wifi router එකට හෙන ගැහුවට පස්සේ එක සම්පුර්ණයෙන් වැඩකරන්නේ නැද්ද නැත්නම් බාගෙට මැරිලද......
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( ආයෙ ඔය කොම්පුටර් එකෙන් නෙට් එන්නත් කලින් උඹේ අර්ත් වයර් දෙක (ගෙදර 220v එකේ එකයි, ටෙලිෆෝන් එකට එන අර්ත් එකයි :yes: ) චැක් කොර ගනින්.. :no: මෙලහට අර්ත් නැතුව ඇති. :( හරියට ඒ දෙක හදාගනින්.. :sorry: නැති නම් ආයෙත් ඔය වගේ දේකට අවදානමක් තියෙනව. :baffled: මෙහෙත් අර්ත් එක කේස් තිබ්බ.. :cool: මම මෙහෙ ටෙලිකොම් එකේ අඳුරන ඩයල් එකකට කියල අඩි 3, 4ක තඩි තඹ කූරක් & අර්ත් වයර් ගෙන්නගත්ත. :) මම ගානට ඇටෙව්ව අර්ත් එක.. :yes: අර්ත් වයර් එක පුලුවන් තරම් කොටට හිටින්න ගන්න බලන්න. :baffled: ඒ දෙන තඹ කූරට පොඩි රින්ග් එකක් වගේ තියෙනව. :yes: ඒකට අර්ත් වයර් එක අමුට්ටලා වයර් එක පොලොව මට්ටමට ම එනකම් යටට යන්න ඒ කූර හිටවන්න.. :yes:

    :( 2003 - 2004 වගේ මෙහෙත් අකුණකට පීසී එකයි ෆැක්ස් එකයි ෆෝන් එකයි පිච්චුනා. :no: 1යි ගානකට ගත්ත අලුත් ම පීසී එකක් ඒ කාලෙ.. :( පීසී එකෙන් ඉතුරු උනේ මොනිටර් එකයි හාඩ් එකයි විතරයි. :oo: ඒ ඩයල් අප් කාලෙ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාලු ඔයාගේ adsl wifi router එකට හෙන ගැහුවට පස්සේ එක සම්පුර්ණයෙන් වැඩකරන්නේ නැද්ද නැත්නම් බාගෙට මැරිලද......


    භාගෙට...ADSL connect වෙන්නෙ නෑ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොරි තමා මචන්:(:(, මමනම් වහින වෙලාවට ඔක්කොම ප්ලග්ස් ගලවලා දානවා, කූපන් පොත වගේ තියෙන කම්පියුටරේ එක පරිස්සම් කොරගන්න එපැයි

    :yes::yes:

    patta ne ban.....

    :baffled::baffled:

    Wechcha Deta Sorry Machan Thankz For Info

    Good Advice... :) :(


    අපේ උන්ගෙ computers ටික බේර ගන්න කියන්න තමයි මේක දැම්මේ...