ගංතෙර

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල.....හවසට කවි කියමු.....!!!!!!!:lol::lol::lol:

    එළ එළ හවසට සෙට් වෙමු මචං..... ( බෝතලයක් අරං වරෙං..
    7.gif
    )

    අදත් හවසට වහියිද දන්නෑ බං.... :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
    පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
    නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
    කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
    පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
    නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
    කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..
    11.gif
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ එළ හවසට සෙට් වෙමු මචං..... ( බෝතලයක් අරං වරෙං..
    7.gif
    )

    අදත් හවසට වහියිද දන්නෑ බං.... :baffled:

    බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!:baffled::baffled::baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
    පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
    නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
    කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..
    :eek::eek::eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මොකටද බන් අවේ ඊයේ ගඟ ලග අමතක උන උබගේ ඇදුම ටික ගෙනියන්නද?:P
    ඔන්න ආයේ ගිහිල්ල ආවා බන්...........තුවාය ගෙන්න අමතක උනා නේ.........:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
    පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
    නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
    කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..

    බඩගිනි නම් ඇයි යන්නේ ගඟ ලඟට
    නාපුවම උඹගේ බඩ පිරෙනවද
    කිබුලෝ පුසෝ හට කුමකට බය වෙනවාද
    කඩන් යන්න අහවල් එක තියෙනවාද බොට...:shocked::shocked: