ආ මේ ඉන්නේ තව කවි කාරයෙක්.............dan gantherata maru kawi karayo set 1k awithne ela ela
එල එල.....හවසට කවි කියමු.....!!!!!!!![]()

නාගන්න කියලා ආවේ
කෝ මේ බවලත් උදවිය නැද්ද?


උබට බවලත් උදවිය මොකටද පිට අතුල්ල ගන්නද?????නාගන්න කියලා ආවේ
කෝ මේ බවලත් උදවිය නැද්ද?



සෙට් වෙලා මදි ගගට පැනල නාන්නත් ඕනේ...........onna mamath set vennalu hadanne.........![]()
මොකටද බන් අවේ ඊයේ ගඟ ලග අමතක උන උබගේ ඇදුම ටික ගෙනියන්නද?මම ආවා........ආපු ගමන් යනවා.....

බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..
එළ එළ හවසට සෙට් වෙමු මචං..... ( බෝතලයක් අරං වරෙං..)![]()
අදත් හවසට වහියිද දන්නෑ බං....![]()



බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..



ඔන්න ආයේ ගිහිල්ල ආවා බන්...........තුවාය ගෙන්න අමතක උනා නේ.........මොකටද බන් අවේ ඊයේ ගඟ ලග අමතක උන උබගේ ඇදුම ටික ගෙනියන්නද?![]()


බඩගිනි වෙලා මා ගිය කල ගග ළගට...
පූසොයි, කිඹුල්ලුයි පිරිලා ගං තෙරට
නාන්දෝ නොනාන්දො කියලා සිතුනි මට
කව්දො වගකියන්නෙ මට**** කඩාගෙන ගිය කලට..

