mama nam welaawata pc eke wire eka galawala tibbe
maara scene ekakne umbata wela thiyenne...![]()
ඔව් බන් දුක තමයි...
මතක් කරල ගොරෝන වෙලාවට වයර් ගලෝපල්ල...
mama nam welaawata pc eke wire eka galawala tibbe
maara scene ekakne umbata wela thiyenne...![]()
ආයෙ ඔය කොම්පුටර් එකෙන් නෙට් එන්නත් කලින් උඹේ අර්ත් වයර් දෙක (ගෙදර 220v එකේ එකයි, ටෙලිෆෝන් එකට එන අර්ත් එකයි
) චැක් කොර ගනින්..
මෙලහට අර්ත් නැතුව ඇති.
හරියට ඒ දෙක හදාගනින්..
නැති නම් ආයෙත් ඔය වගේ දේකට අවදානමක් තියෙනව.
මෙහෙත් අර්ත් එක කේස් තිබ්බ..
මම මෙහෙ ටෙලිකොම් එකේ අඳුරන ඩයල් එකකට කියල අඩි 3, 4ක තඩි තඹ කූරක් & අර්ත් වයර් ගෙන්නගත්ත.
මම ගානට ඇටෙව්ව අර්ත් එක..
අර්ත් වයර් එක පුලුවන් තරම් කොටට හිටින්න ගන්න බලන්න.
ඒ දෙන තඹ කූරට පොඩි රින්ග් එකක් වගේ තියෙනව.
ඒකට අර්ත් වයර් එක අමුට්ටලා වයර් එක පොලොව මට්ටමට ම එනකම් යටට යන්න ඒ කූර හිටවන්න..
2003 - 2004 වගේ මෙහෙත් අකුණකට පීසී එකයි ෆැක්ස් එකයි ෆෝන් එකයි පිච්චුනා.
1යි ගානකට ගත්ත අලුත් ම පීසී එකක් ඒ කාලෙ..
පීසී එකෙන් ඉතුරු උනේ මොනිටර් එකයි හාඩ් එකයි විතරයි.
ඒ ඩයල් අප් කාලෙ..
computer eke power sup ekada giye..........hd eka kiyada


යාලු ඔයාගේ adsl wifi router එකට හෙන ගැහුවට පස්සේ එක සම්පුර්ණයෙන් වැඩකරන්නේ නැද්ද නැත්නම් බාගෙට මැරිලද......
සොරි තමා මචන්, මමනම් වහින වෙලාවට ඔක්කොම ප්ලග්ස් ගලවලා දානවා, කූපන් පොත වගේ තියෙන කම්පියුටරේ එක පරිස්සම් කොරගන්න එපැයි


patta ne ban.....


Wechcha Deta Sorry Machan Thankz For Info
Good Advice...![]()
![]()