Supiri computer of mine

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,320
    3,109
    113
    6°54′N 79°54′E
    lightning2.jpg


    front_b.jpg


    433124-500-376.jpg


    frontclose_b.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :baffled: ඊයෙ දෙදරන දඟර සුලං ඇවිත් මෙහෙ එක පීසී එකක යූපීඑස් එකට සොරි උනා.. :sorry: :-)shocked: අකුණක් මචන්..)

    හොද වෙලාවට යුපිස් ගහල තිබ්බෙ...:) උඹ ඕව ගලෝල තිබ්බනම් ඉවරයිනෙ...:sorry::(:(
    අපරාදෙ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ නම් TV ඒක පිච්චුනෙ‍් ??????


    මගෙ තියන මොනිටර් එකට කෙලින්ම ඇන්ටනාව ගහන්ඩ පුලුවන්.... මම මැච් එක බලන්න ඩයලොග් decorder එකේ ඉදන් වයර් එකක් ඇදල තිබ්බෙ මොනිටර් එකට...:baffled: ඒකෙන් සේරම පිච්චුනා...:baffled::baffled: decorder එක tv එකට සෙට් කරල තිබ්බෙ...
    එක හින්ද TV එකටත් සොරි උනා...:(:(