
හුටා.....කන් දෙක දිග නරිය මාව කන්න එනෝ.....!!!!![]()

මොසිල්ලාට මල පැන දැන් කියවන්නේ....
කිඹුලා මම බයයි කියමින් පැන යන්නේ...
අපි නම් නැත ඔය සද්දෙට බය වෙන්නේ...
දෙන්නෙ දෙකයි නරියා ** දී යන්නේ...
![]()
ඇයි උබ කියලා මහා පොරක්ද?හැටි විතරක් අහක බලන ගහපු කොත්තුවක් වගේ...
ගෙදර ගිහින් ලොග් වෙන්නම් මචං....පොඩි එවුන් බලාගෙන ඉන්නවා මං එනකං.......ගෙදර ගිහිල්ලා අකුණු ගහන්නේ නැත්නම් සෙට් වෙන්නම්....ජයවේවා....!!!!!![]()
ගෙදර ගිහින් ලොග් වෙන්නම් මචං....පොඩි එවුන් බලාගෙන ඉන්නවා මං එනකං.......ගෙදර ගිහිල්ලා අකුණු ගහන්නේ නැත්නම් සෙට් වෙන්නම්....ජයවේවා....!!!!!![]()
උබ හදන්නේ උබේ දත් සෙට් එක මට කියලා ගලවා ගන්න...
ඇයි උබ කියලා මහා පොරක්ද?හැටි විතරක් අහක බලන ගහපු කොත්තුවක් වගේ...
![]()
අයියෝ බන් නැගල යනකොටමනේ යන්න හදන්නෙ...

නැගල යනකොට කොහොමත් යනවා තමයි යකෝ.....අනේ පොඩි මල්ලි ඇයි මේ ජංගි කථාගංතෙර අයිනේ ලස්සන බලමි මම...
සුදු පූසෙක් ඉඳ බාවයි මාලු රැල....
අනේ අනිච්චං මේ පොඩි මාලු ටික...
කන්නට නොදෙනු ඇත පූසී පූසාට....
ලැජ්ජාවයි ගොන් මොස්සිලා කිච වෙනවා
කිඹුලා ඉන්නවා කිඹුලී නැති හින්දා
දිලුමා ඇවිත් ජොකා පිටින් මෙහි නනා
අනේ අම්මපා මට මේවට මාර හිනා
ජංගි පුසාත් ඇවිල්ලා.....ලක් මලයා ඇත උගුඩුවා වගේ
කඳු නැගි සැටි අමතක වෙලා වගේ
ගලේ රීපු බලල හට උන විනාසේ
උනා වගේ ඉන්නේ මොකදැයි මලේ..




ගල්වල රෙනා බලලුන් ගැන කුමට කථාලක් මලයා ඇත උගුඩුවා වගේ
කඳු නැගි සැටි අමතක වෙලා වගේ
ගලේ රීපු බලල හට උන විනාසේ
උනා වගේ ඉන්නේ මොකදැයි මලේ..
අෆි ඉතින් කවි කියන්න දන්නේ නැත
යන්දෝ නොයන්දො කියලා සිතුනිමට![]()
කාලා වරෙන් මල්ලියේ බඩ පැලෙන තුරුගගට බැස්ස අය පැන පැන පිනති
පිනසේ වැඩි උනාම උන් හොටු හුරති
කිඹුලා ගියා කිඹුලි කෑගහති
මාත් ගිහින් එන්නම් බඩ පණු බොක්සින් ගහති
ubata monawada malliye puluwan.. poddak kiyapan... ubanam DJFLAT ma thama.,..

!@#$$#@!%^&&*^%$#@$$#@!





