ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ගංතෙර හැදුවේ චැට් එක දමන්නට
ආ කස්ටියත් ඉඳගති ආයි නොයන්නම
ඒ අය කියයි කවි මී බිඳු සේම
චැට් මොකටද දිගටම අපි කවි කියමු බොල
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර ගිහින් ලොග් වෙන්නම් මචං....පොඩි එවුන් බලාගෙන ඉන්නවා මං එනකං.......ගෙදර ගිහිල්ලා අකුණු ගහන්නේ නැත්නම් සෙට් වෙන්නම්....ජයවේවා....!!!!!:)
     

    Mozilla

    Well-known member
  • හුටා.....කන් දෙක දිග නරිය මාව කන්න එනෝ.....!!!!:baffled::baffled::baffled::rofl:

    උබ හදන්නේ උබේ දත් සෙට් එක මට කියලා ගලවා ගන්න...:yes:

    මොසිල්ලාට මල පැන දැන් කියවන්නේ....
    කිඹුලා මම බයයි කියමින් පැන යන්නේ...
    අපි නම් නැත ඔය සද්දෙට බය වෙන්නේ...
    දෙන්නෙ දෙකයි නරියා ** දී යන්නේ...


    :rofl::rofl:

    :eek: ඇයි උබ කියලා මහා පොරක්ද?හැටි විතරක් අහක බලන ගහපු කොත්තුවක් වගේ...:baffled:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ලක් මලයා ඇත උගුඩුවා වගේ
    කඳු නැගි සැටි අමතක වෙලා වගේ
    ගලේ රීපු බලල හට උන විනාසේ
    උනා වගේ ඉන්නේ මොකදැයි මලේ..
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගෙදර ගිහින් ලොග් වෙන්නම් මචං....පොඩි එවුන් බලාගෙන ඉන්නවා මං එනකං.......ගෙදර ගිහිල්ලා අකුණු ගහන්නේ නැත්නම් සෙට් වෙන්නම්....ජයවේවා....!!!!!:)

    අයියෝ බන් නැගල යනකොටමනේ යන්න හදන්නෙ...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගෙදර ගිහින් ලොග් වෙන්නම් මචං....පොඩි එවුන් බලාගෙන ඉන්නවා මං එනකං.......ගෙදර ගිහිල්ලා අකුණු ගහන්නේ නැත්නම් සෙට් වෙන්නම්....ජයවේවා....!!!!!:)

    mama kiyapu paya bage amathka karanna epa nidiyanna issella...
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබ හදන්නේ උබේ දත් සෙට් එක මට කියලා ගලවා ගන්න...:yes:



    :eek: ඇයි උබ කියලා මහා පොරක්ද?හැටි විතරක් අහක බලන ගහපු කොත්තුවක් වගේ...:baffled:

    අහක බලං ගැහුවත් කොත්තුව නිකං තොත්තුව වගේ රසයි නේ....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලැජ්ජාවයි ගොන් මොස්සිලා කිච වෙනවා
    කිඹුලා ඉන්නවා කිඹුලී නැති හින්දා
    දිලුමා ඇවිත් ජොකා පිටින් මෙහි නනා
    අනේ අම්මපා මට මේවට මාර හිනා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගංතෙර අයිනේ ලස්සන බලමි මම...
    සුදු පූසෙක් ඉඳ බාවයි මාලු රැල....
    අනේ අනිච්චං මේ පොඩි මාලු ටික...
    කන්නට නොදෙනු ඇත පූසී පූසාට....
    අනේ පොඩි මල්ලි ඇයි මේ ජංගි කථා
    උඔ දන්නවානෙ මං ආතල් පූස් රජා
    පූසියෝ හැටක් ආවත් මං කෙලින් තමා
    ගෙදර පූසි දැක්කමනම් බයයි තමා
     

    Mozilla

    Well-known member
  • ලැජ්ජාවයි ගොන් මොස්සිලා කිච වෙනවා
    කිඹුලා ඉන්නවා කිඹුලී නැති හින්දා
    දිලුමා ඇවිත් ජොකා පිටින් මෙහි නනා
    අනේ අම්මපා මට මේවට මාර හිනා

    :oo: ජංගි පුසාත් ඇවිල්ලා.....
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ලක් මලයා ඇත උගුඩුවා වගේ
    කඳු නැගි සැටි අමතක වෙලා වගේ
    ගලේ රීපු බලල හට උන විනාසේ
    උනා වගේ ඉන්නේ මොකදැයි මලේ..

    අෆි ඉතින් කවි කියන්න දන්නේ නැත:no::no:
    යන්දෝ නොයන්දො කියලා සිතුනිමට:sorry::sorry:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගගට බැස්ස අය පැන පැන පිනති
    පිනසේ වැඩි උනාම උන් හොටු හුරති
    කිඹුලා ගියා කිඹුලි කෑගහති
    මාත් ගිහින් එන්නම් බඩ පණු බොක්සින් ගහති
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලක් මලයා ඇත උගුඩුවා වගේ
    කඳු නැගි සැටි අමතක වෙලා වගේ
    ගලේ රීපු බලල හට උන විනාසේ
    උනා වගේ ඉන්නේ මොකදැයි මලේ..
    ගල්වල රෙනා බලලුන් ගැන කුමට කථා
    උඔත් කරයි ඒ වාගේ නොකර කථා
    බොරුවට මෙතන එක එකාට මඩ ගහලා
    එනවා සුදනා වෙන්නට මේ ගොන් වස්සා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගගට බැස්ස අය පැන පැන පිනති
    පිනසේ වැඩි උනාම උන් හොටු හුරති
    කිඹුලා ගියා කිඹුලි කෑගහති
    මාත් ගිහින් එන්නම් බඩ පණු බොක්සින් ගහති
    කාලා වරෙන් මල්ලියේ බඩ පැලෙන තුරු
    අපිනම් කලින් පැලිලා මෙහි ආවේ සරු
    කන්නට අළුත් කෑමක් තිබ්බොතින් මරු
    දීපන් මොනිටරෙන් උස්සල මගෙ මිතුරු