ගංතෙර

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි මල්ලියේ මේ දේ කිව යුතු පිරියෙන්......
    කිඹුලී මගේ පිටුපස සිට ආදරයෙන්.....
    අමතන්නේ ය රති කෙළියට සාදරයෙන්......
    නෑ අමතන්නෙ මේ කිඹුලට වයිරයකින්........

    අලියෝ ගිහින් කෙනෙරක් ගැන බලාපන්....
    යුගදිවි අරඹලා පැටියෙක් හදාපන්.......
    මද කිපිලනම් ගොන් කෙනෙරක් හොයා ගන්......
    බැලුමක් අරගෙන ම හමුවන්නට පලයන්.......


    වලත්ත කිඹුලා :(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යන යන තැන පුස් පැණි පෙරන එකා
    කෙල්ලෙක් දුටු ගමන් පැණි හලන එකා
    කෙල්ලන්ගේ පොස්ට් හොයා හොයා දුවන එකා
    අම්මප පුසෝ මොකට නාහිනවද බඩුව දැකා :rofl:
     
    Oct 9, 2008
    65
    3
    0
    ඔය නාකියා ත්ට්ටෙ ගාන්නෙ නැතුව මොනවා කරන්නද....?

    නාකි උනත් සුන්දර හිත හොද කොල්ලා
    කොන්ඩෙ ගියත් නෑ තවමත් හිත මැරිලා
    ෆුල් ෆන් එකේ ඉන්නා ජීනියස්‌ කොලුවා
    තට්‌ටෙ නම් නැතයි මෙයාගෙ පෑදීලා :lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙනතක බලන් මං කවි ටික කොටනකොට
    නොපෙනේ වෙනත් කිසිවක් මගෙ ඇස්දෙකට
    අපි ෆන් එකේ වාදෙට කවි ගොතනකොට
    සීයක් පිටු ගහලා ගංතෙර නොදැනීම
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේක කවි ගගක් වෙලා දැන්..

    එකනේ බං මේක ගංතෙර වුනේ.. මොකක් හරි එකක් පටන් ගත්තොත් ගඟ වගේ නොනැවතී දිගටම ඉදිරියට ඇදිල යනවා..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල ඔය එන්නේ ආතල් ඇත්ත ටික
    පෙරහංකඩේ කිරි පෙරන්නේ හිතකින්ද?
    පොඩ්ඩ පොඩ්ඩ හැමදාමත් කරනකොට
    හංසිගේ පෙරංකඩේට කෙලවෙයිනේද?

    කෙලවුන හැම දේම තිබු පරිදිම යසට..............
    හදනවා කිසි ඉඩක් නැත එහි හඳුනන්න............
    පොඩ්ඩ පොඩ්ඩ කරනා විට කෙලවෙන්න...........
    පූසිගේ වගේ නැහැ හංසිගේ පෙරණ තැන................
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යන යන තැන පුස් පැණි පෙරන එකා
    කෙල්ලෙක් දුටු ගමන් පැණි හලන එකා
    කෙල්ලන්ගේ පොස්ට් හොයා හොයා දුවන එකා
    අම්මප පුසෝ මොකට නාහිනවද බඩුව දැකා :rofl:


    :lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යන යන තැන පුස් පැණි පෙරන එකා
    කෙල්ලෙක් දුටු ගමන් පැණි හලන එකා
    කෙල්ලන්ගේ පොස්ට් හොයා හොයා දුවන එකා
    අම්මප පුසෝ මොකට නාහිනවද බඩුව දැකා :rofl:
    ඔන්න ඔන්න මගේ ෆෙඩා කුවේටයා
    අලි පොෂ් ටෝකක් දෙති කැත ලෙස යසට ගොතා
    මං පීරුවත් එලකිරි එකෙ ගෑණු ත්‍රෙඩා
    පූසි තමයි පණ මාගේ හිතට ගනා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එකනේ බං මේක ගංතෙර වුනේ.. මොකක් හරි එකක් පටන් ගත්තොත් ගඟ වගේ නොනැවතී දිගටම ඉදිරියට ඇදිල යනවා..

    එල.එල..... උබේ ගෑනිට කේන්ති ගිහින්ද මන්දා.... පලයන්...ටිකක් ලව් කරල නිදාගනින්...

    මචං, මම එක මේල් එකක් එව්වා.. හම්බ උනාද...? ඉතුරු ටිකත් එවන්නම්...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යකෝ මේක මාර එළ වැඩක් නේ......එළකිරියෙම නැතුව ඇති මේ වගේ ආතල් කවි තියන ත්‍රෙඩ් එකක්..........ජයවේවා අපි ගිහින් එන්නම්......ආයු රක්ඛන්තු ආවඩා.......ආයු බෝ වේවා....!!!!!!!

    ප.ලි.
    ජීනියස්, හෙට මිසිස් ජීනියස් ට පෙන්නපන් මේක.......හිනා කාලා මැරේවි.........
    :):)

    එයා දැනුත් බලාගන ඉන්නේ..

    හා හා.. ඉක්මන් කොරල දුවපන් ගෑනි නිදියන්න කලින්.. දැන් ළමයින්ටත් හොඳටම නින්ද ගිහින් ඇත්තේ.. :P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යන යන තැන පුස් පැණි පෙරන එකා
    කෙල්ලෙක් දුටු ගමන් පැණි හලන එකා
    කෙල්ලන්ගේ පොස්ට් හොයා හොයා දුවන එකා
    අම්මප පුසෝ මොකට නාහිනවද බඩුව දැකා :rofl:

    ඔය පූසා හෙන වල් පූසා
    කෙල්ලන්ට රබර් ඇහැදාගෙන ඉන්න එකා
    දවසක් මූ කෙල්ලෙක්ට හායි කිව්වා
    කෙල්ල මූට බායි කියල යන්න ගියා :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙලවුන හැම දේම තිබු පරිදිම යසට..............
    හදනවා කිසි ඉඩක් නැත එහි හඳුනන්න............
    පොඩ්ඩ පොඩ්ඩ කරනා විට කෙලවෙන්න...........
    පූසිගේ වගේ නැහැ හංසිගේ පෙරණ තැන................
    සෑම සතාටම පෙරහංකඩ වේද?
    ඒක හැමෝටම එකවගෙ තිබුනේද?
    එහෙනම් හංසිගේ පෙරහංකඩයටම
    රබර් සීල් ගැහුවද උඔ නොගෙවෙන්ට?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යන යන තැන පුස් පැණි පෙරන එකා
    කෙල්ලෙක් දුටු ගමන් පැණි හලන එකා
    කෙල්ලන්ගේ පොස්ට් හොයා හොයා දුවන එකා
    අම්මප පුසෝ මොකට නාහිනවද බඩුව දැකා :rofl:

    ගයියත් ඇවිත් කවි කියනවා ගංතෙරදි.........
    මම දැක්කමයි ගයියගේ මේ කවි පේලි..........
    දැං අමතකයි නේ හංසව නොදකීවී..........
    වෙල්කම් ගයියා කවියට උඹ පිලිගනිමි...........
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එයා දැනුත් බලාගන ඉන්නේ..

    හා හා.. ඉක්මන් කොරල දුවපන් ගෑනි නිදියන්න කලින්.. දැන් ළමයින්ටත් හොඳටම නින්ද ගිහින් ඇත්තේ.. :P:P

    මචං... හදිස්සියට ගිහින්, තව ලමයි එහෙම හදන්න එපා... ජීවන වියදම සැරයි....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය පූසා හෙන වල් පූසා
    කෙල්ලන්ට රබර් ඇහැදාගෙන ඉන්න එකා
    දවසක් මූ කෙල්ලෙක්ට හායි කිව්වා
    කෙල්ල මූට බායි කියල යන්න ගියා :rofl:
    අපි නම් දන්නේ ඉයේ කෙල්ලෙකුට හායි කියලා , ඒකි ඇයි ? කියලා අහලා චොර වෙච්ච කූලෙක් ගැන :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
    හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
    පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
    අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල.එල..... උබේ ගෑනිට කේන්ති ගිහින්ද මන්දා.... පලයන්...ටිකක් ලව් කරල නිදාගනින්...

    මචං, මම එක මේල් එකක් එව්වා.. හම්බ උනාද...? ඉතුරු ටිකත් එවන්නම්...

    මේල් 2 ක් හම්බුනා..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගයියත් ඇවිත් කවි කියනවා ගංතෙරදි.........
    මම දැක්කමයි ගයියගේ මේ කවි පේලි..........
    දැං අමතකයි නේ හංසව නොදකීවී..........
    වෙල්කම් ගයියා කවියට උඹ පිලිගනිමි...........


    ආලෝ පාත්ත අයිය මටනං උඹව මතකයි :sorry: