ගංතෙර

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හප්පට සිරි චුටා... කොහෙද බං මෙච්චර දවසක් ගිහින් හිටියේ? උඹව සවරේ ගාවින් පැන්නුවද නැත්නම් සවරේට හෙන ගැහුවද?


    na ban mama me dawas tike factory visit ekakata maatara giya.mama chamikayata kiwwa seen eka.ithin pahugiya dawas tike enna beri una.heta idan elakiri wage set wemu
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    අද කිඹුලයි, පුසයි නැති නිසා කවි කියන්න කස්ටිය නෑ වගේ..

    මචන් මටත් අද උන ගැනෙන්න වගේ, මේ සතියෙම රෑ වෙනකන් වැඩ. මහන්සියි, අද කලින් නිදා ගන්න ඕන.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගංතෙරේ.....
    කිම ඔබ තනිවී.....
    නෙත මුකුලිත වී.....
    ඔය සිත ගොලුවී....
    හසරැලි මැලවී.......
    ගග ගලා දිය බොරවී...
    ඔරු කදේ මම තනිවී...
    මේසීත සැන්දෑවෙ..
    මා ඉන්නෙ සන්තාපෙ...
    පාලුයි මගේ ජීවිතේ.........
    ගංතෙරේ.......

    9083427-girl-sitting-on-the-shore-of-the-lake.jpg