Thanx again machan sinhalen reply kalata
man Meka order karanna inne
man hithanne meka hoda product ekak optimumne![]()
machan
thawa ekak
umbe gennanne hadanne MG keeyada??
5mg? 10mg? 15mg? 1mg?
Thanx again machan sinhalen reply kalata
man Meka order karanna inne
man hithanne meka hoda product ekak optimumne![]()
ehenam melatonin is your best bet bro..
if u still wanna go see a doctor..
go see a neurologist machan...![]()
Mata Meka kauruth ganna qwe na
MAcho mekai siraaama cn eka
Man issara reta game gaha gaha pissu keliya pc eke
Dan mata eka nisa reta ninda yanne na
Dawalta elatama ninda yanawa
mata oni machan mata apahu mage parana sleeping time ekata yanna
10 pm - 6 am
ehema unaaama leda th naa, Udeta frsh pita nagitinnath puluwan
machan
thawa ekak
umbe gennanne hadanne MG keeyada??
5mg? 10mg? 15mg? 1mg?

එහෙම දෙයක් නම්.. ඔයා දවල්ට නිදා ගන්න එක නවත්වන්න..
ඊට පස්සේ බොහෝ වේලාවට රෑට ඔයා නිදා ගන්න වේලාවට නිදි මත ගතිය එයි.. අනිවාර්යෙන් ම..
අනික අධික ලෙස නිදි මැරිමෙන් වෙන්නේ.. අපේ ශරිරයේ ඒ තරම් වර්ධනයක් පෙන්නුම් නොකරන එකයි..
ඒ හින්දා අපිට කවදාවත් මහතක් අපෙක්ෂා කරන්න බෑ.. හැමදාම වගේ
නිදි මරන්න උත්සහ කරනවා නම්..
ඒත් මේකට විකල්පය පෙත්තක් ම නෙවෙයි යාලුවා.. ඔයා
ටික කාලයකට මම කියපු විදියට වෙනසක් කරන්න බලන්න.
ඒහෙමත් බැරි නම් තමයි වෙනත් දෙයක් වෙනුවෙන් යොමු වෙන්න ඕනේ ද නැද්ද කියලා තිරණය කරන්න වෙන්නේ..

100 Tablets
Serving Size1TabletServings Per Container100
Amount Per Serving% Daily Value
Calcium72mg8%Phosphorus55mg6%
Melatonin3mg†
† Daily Value not established
me thiyenne machan details tika
me site ekenmai order karanne
http://www.bodybuilding.com/store/opt/melatonin.html

Man Oya kiyana vidiyata try kala machan but mata dawalta nida gannawa tharam hodata reta nida ganna ba
a tharamatama man purudu welaa dawalta nidaa ganna ekata
man dawalta nida ganne nathuwa hitiyath reta mata nidimathak enne na dan![]()
3mg shape machan...
ahapan
umbe meeka hamadama ekama welawakata ganna one..
e kiyanne 9.30 gaththoth ilanga dawase pandara 12 ta ganna epa...
anika ara kiwwa wage dawal ta naps gahana eka nawaththanna...dawal ta nidi mathak enawanam...black coffee ekak bonna..mug ekakata....coffee awilla psychostimulant type eke drug ekak....eken umbeta dawalta nidi mathay arey...habay hamadama coffee bonna purudu wennath yanna epa machan...
anika 3mg walata wada kawadawath ganna yannath epa...hariyatama 2,3 weeks walin meka nawaththala normal sleep pattern eke patan ganna..
good luck bro...
sleep tight![]()
ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්..
දැන් ඔයාට මේක ඒ තරම් ලොකුවට දැනුනේ නැති වුනත්..
ඔයා රස්සාවක් කරන්න ගිය දවසක මේක ප්‍රශ්නයක්..
අපිට දවල් නිදාගෙන ඉන්න බෑ නේ රාජකාරියකට ගිය දවසක..
හ්ම්. ඔයාට විකල්පයක් හැටියට එහෙනම්.. වෛද්‍යවරයෙක් ලවා මේ ගැන අහන්න තමයි තියෙන්නේ..
ඒත් යාලුවා ඔයා කලින් ගන්න ඕන කියපු බෙහෙත නම් එක දිගට ගන්න උත්සහ කරන්න එපා..
එකෙන් වෙන්නේ තමන්ටත් නොදැනම ඒකට ඇබ්බැහි විමක් වගේ දෙයක්..
ඒ හින්දා ගන්න හිතා ගෙන ඉන්නවා නම්.. වෛද්‍යවරයෙක් ගෙන් ඒ බෙහෙත ගැන වැඩි විස්තර අහලා දැන ගන්න.. මම නම් හිතන්නේ නෑ.. වෛද්‍යවරයා ඔයාට ගන්න කියයි කියලා ඒ බෙහෙත..


aniwa doc kenekta qwoth ganna epaa kiyanawa
Ekane mama nokiyaa ganne![]()

aniwa doc kenekta qwoth ganna epaa kiyanawa
Ekane mama nokiyaa ganne![]()


ඉතින් මචන් ඔයා කියන දේ අහන්නේ නැතිව ගත්තාට..
ඔයා හිතන්න එපා ඔයා දිනුම් කියලා.
හේතුව මේ දේවල් වල බරපතල කම දැනෙන්න ටිකක් කල් ගත වෙනවා..
ඒ හින්දා ඔයා වේදනාවක් දුකක් ලබා ගත්තාම ඒ වේදනාව ඔයාට වගේම..
ඔයාගේ දෙමව්පියන්ටත් දැනෙයි..
ඒ හින්දායි යාලුවා අපි උත්සහ කලේ ඔයාව දැනුවත් කරන්න...
මම හිතන්නේ ඔයාට මේ ප්‍රශ්නයට ලගදිම විකල්පයක් ලැබෙයි කියලා..
ඔයා කසාද බැදලා නෑ නේ.. ?
කසාද බැදලා හිටියා නම් ඔයාගේ කෙල්ලට නම් මේ ප්‍රශ්නේ ගැන සතුටු වෙයි..
ඇයි ඉතින් රෑට නිදා ගන්නේ නැතිව නිදි මරන්න පුලුවන් හැකියාවක් තියෙන හින්දා...![]()


but machan mama nam umbeta advise karanne...kokatath doc kenek langata yanna..
dawalta nidi matha enna oyta wada thawath wiwida hethu balapanawa bro..
from neurological disorders to hepatic problems..
eka hinda doctor kenek langata yanawanam honday
![]()

but machan man meka issella try karanawa
meka kohenda buy kale ? keeyak unaada ? tax wadida ?![]()

italy walin ban gaththe...
tax nam mathaka na...
mama mulinma ehe giya kaale matath oya umbeta aapu scene ekama aawa..
lol
ehe time eken dawalta nidi mathay raata nidi mathana na..kanna time eke okkoma kachal..
passe pharmacy eken gaththa meeka...
dan second time giyamath oya ledema apu hinda drug eke nama mathaka thibba hinda meeka gaththa...
![]()

ඉතින් මචන් ඔයා කියන දේ අහන්නේ නැතිව ගත්තාට..
ඔයා හිතන්න එපා ඔයා දිනුම් කියලා.
හේතුව මේ දේවල් වල බරපතල කම දැනෙන්න ටිකක් කල් ගත වෙනවා..
ඒ හින්දා ඔයා වේදනාවක් දුකක් ලබා ගත්තාම ඒ වේදනාව ඔයාට වගේම..
ඔයාගේ දෙමව්පියන්ටත් දැනෙයි..
ඒ හින්දායි යාලුවා අපි උත්සහ කලේ ඔයාව දැනුවත් කරන්න...
මම හිතන්නේ ඔයාට මේ ප්‍රශ්නයට ලගදිම විකල්පයක් ලැබෙයි කියලා..
ඔයා කසාද බැදලා නෑ නේ.. ?
කසාද බැදලා හිටියා නම් ඔයාගේ කෙල්ලට නම් මේ ප්‍රශ්නේ ගැන සතුටු වෙයි..
ඇයි ඉතින් රෑට නිදා ගන්නේ නැතිව නිදි මරන්න පුලුවන් හැකියාවක් තියෙන හින්දා...![]()

ela ela![]()
good luck machan..
kiwwa instructions follow karanna..
2,3 weeks walata wada eka digata ganna epa machan
sleep tight..