hmm ow man mulin hithuwa ayurveda medicines walin mekata visadumak balanna , ieta passe thama mata me tablet eka hambune
tikak hithala balanna oni
thaama badala na![]()
ඔයා ඔයාව පාලනය කර ගන්න උත්සහ කරන්න..
හැම දෙයක් වෙනුවෙන් ම බෙහෙතක් වෙනුවෙන් ජිවත් වෙන්නේ නැතිව..
ඒක ඒ තරම් හරි නැති ක්රියාවක්...
කොහොම වුනත්..
ඔයා කැමැති නම් ඉතින් මේ බෙහෙත බීලා බලන්න..
එක බෝතලයක් එක්ක නවත්වන්න...
කොහොමත් මේ බෙහෙතෙන් ඔයාට යම් තරමක් තමයි සහනයක් දැනෙන්නේ..
ඒත් ඔයාගේ උත්සහය ඒක නම්.. ඔයා ට්රයි එකක් දීලා බලන්න..
අපෙන් සුභ පැතුම්..
මම නිදා ගන්න ඕනනම් කරන්නේ ඇදට ගිහින් පොතක් කියවන එක උපරිම මචන් විනාඩි 15 අනිවා නින්ද යනවා 