Sleeping tablets

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm ow man mulin hithuwa ayurveda medicines walin mekata visadumak balanna , ieta passe thama mata me tablet eka hambune
    tikak hithala balanna oni
    thaama badala na :rofl:

    ඔයා ඔයාව පාලනය කර ගන්න උත්සහ කරන්න..
    හැම දෙයක් වෙනුවෙන් ම බෙහෙතක් වෙනුවෙන් ජිවත් වෙන්නේ නැතිව..
    ඒක ඒ තරම් හරි නැති ක්‍රියාවක්...
    කොහොම වුනත්..
    ඔයා කැමැති නම් ඉතින් මේ බෙහෙත බීලා බලන්න..
    එක බෝතලයක් එක්ක නවත්වන්න...
    කොහොමත් මේ බෙහෙතෙන් ඔයාට යම් තරමක් තමයි සහනයක් දැනෙන්නේ..
    ඒත් ඔයාගේ උත්සහය ඒක නම්.. ඔයා ට්‍රයි එකක් දීලා බලන්න..
    අපෙන් සුභ පැතුම්..
     
    nadish lakmal

    Member
    Oct 19, 2010
    89
    3
    0
    galle
    dose eka wadi unoth dawas 2 witara nidimatha gatiya tiyenawa.asthma tiyenawanum use karanna epa.heamoglobin level adu num hoda na. alchol. anti histamin ekka drug reactin tiyenawa,digata use karanna epa, it has serious complication when long term use
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    it has no reaction with antihistamine what so ever......
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    Mata Meka kauruth ganna qwe na

    MAcho mekai siraaama cn eka

    Man issara reta game gaha gaha pissu keliya pc eke

    Dan mata eka nisa reta ninda yanne na

    Dawalta elatama ninda yanawa :rofl:

    mata oni machan mata apahu mage parana sleeping time ekata yanna

    10 pm - 6 am

    ehema unaaama leda th naa, Udeta frsh pita nagitinnath puluwan

    මෙන්න මම වගේම එකෙක් මචන් මටත් ඔය අවුල තිබ්බ තාමත් ටිකක් තියෙනවා එත් දැන්නම් එක හොදයි මොකද මම A/L වලට පාඩම් කරන නිසා :P මම නිදා ගන්න ඕනනම් කරන්නේ ඇදට ගිහින් පොතක් කියවන එක උපරිම මචන් විනාඩි 15 අනිවා නින්ද යනවා
    :rofl::rofl:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මෙන්න මම වගේම එකෙක් මචන් මටත් ඔය අවුල තිබ්බ තාමත් ටිකක් තියෙනවා එත් දැන්නම් එක හොදයි මොකද මම A/L වලට පාඩම් කරන නිසා :P මම නිදා ගන්න ඕනනම් කරන්නේ ඇදට ගිහින් පොතක් කියවන එක උපරිම මචන් විනාඩි 15 අනිවා නින්ද යනවා
    :rofl::rofl:

    :lol:

    good luck for ur exam bro..