හොදම රට?

හොදම රට?

  • ඉන්දියාව

    Votes: 0 0.0%
  • බ්‍රිතාන්‍යය

    Votes: 0 0.0%
  • චීනය

    Votes: 0 0.0%

  • Total voters
    60

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
දැන් තෝරන්න ඒ වගේ හේතුවත් දාන්න
4.gif

ශ්‍රිලංකාව
ඉන්දියාව
ඇමරිකාව
බ්‍රිතාන්‍යය
නෝර්වේ
රුසියාව
චීනය
ඕස්ට්‍රෙලියාව
කැනඩාව
ජපානය
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු ඇරෙන්න රට නම් රත්තරන්... :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රට හොදයිද කියන්න ඉතින් ගිහිල්ල බලන්න එපැයි
    දැනට නං ඉන්න ලංකාව හොදයි :)
    ඒත් සමහර වෙලාවට වෙන දේවල් දැක්කම
    මේකෙ මොන කරුමෙකට ඉපදුනාද කියලත් හිතෙනව :dull:
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    රට හොදයිද කියන්න ඉතින් ගිහිල්ල බලන්න එපැයි
    දැනට නං ඉන්න ලංකාව හොදයි :)
    ඒත් සමහර වෙලාවට වෙන දේවල් දැක්කම
    මේකෙ මොන කරුමෙකට ඉපදුනාද කියලත් හිතෙනව :dull:

    :( මැරෙන්න ඉස්සෙල්ලා Map එකක් ළග තියාගන්න ඕනේ, :dull:
    එතකොට ඔන රටට කෙලින්ම යන්න පුලුවන් මැරුණම. :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :( මැරෙන්න ඉස්සෙල්ලා Map එකක් ළග තියාගන්න ඕනේ, :dull:
    එතකොට ඔන රටට කෙලින්ම යන්න පුලුවන් මැරුණම. :P
    :lol: ට්‍රයි කරල වැඩ නං අපිට මේල් එකක් දාපං :P
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    mama podi kaale (Year 7 waladi) godak rataval wala avidapu "Pen Friend" kenek liyala evapu deyakin thamai mage rata gena puduma aadambayarayak mata athivune....

    eya godak ratawala aviddath moona balala hina wena aya inna ekama rata lankawa kiyala kiuva.... eya kiuve SRI LANKA - the land of smiling people kiyala............
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    mama podi kaale (Year 7 waladi) godak rataval wala avidapu "Pen Friend" kenek liyala evapu deyakin thamai mage rata gena puduma aadambayarayak mata athivune....

    eya godak ratawala aviddath moona balala hina wena aya inna ekama rata lankawa kiyala kiuva.... eya kiuve SRI LANKA - the land of smiling people kiyala............

    එවුනාට පිටිපස්සෙන් කැපිල්ල අපේ එවුන් :no:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    canada....:) rata palanaya karana un nisa cha nethan best sri lanka.... okkom un ekai... un hedenawa rata kanawa dubalaya marenawa
     
    Last edited: