What is ur favourite reality show ??

What is ur favourite reality show ?

  • Total voters
    156
  • Poll closed .

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
දැනට රූපවාහිනී නාලිකා වල විකාශය වන හැම Reality Show එකක්ම පාහේ කියන්නේ තමන්ගේ Reality Show එක අන්ක 1 බවයි..... මේවා වල සත්ය අසත්ය බාවය කුමක්ද ? අපි බලමුද ජනප්‍රියම Reality Show එක මොකක්ද කියලා..... ඒ සදහා ඔබ කැමතිම Reality Show එක සදහා Vote එකක් දමන්න............. :):):)
මේ මචන්ලා එන කට්ටිය බම්ප් එකක් දාල යන්න........... PLZ

Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) එකක් වත් බලන්නේ නැත.. :yes: මුලදිම නම් සිරස සුපර්ස්ටා(ර්) එකට කැමැත්තක් තිබ්බ. :no: දැන් නම් ටීවී බලන්නෙවත් නෑ අඩු ගානෙ. :baffled: ඔය ස්ටා අර ස්ටා ඔක්කොම එක එක නාලිකා ජනප්‍රිය කරගන්න කරන වැඩ.. :nerd: සමහර මෝඩ මිනිස්සු ඕවට එස්.එම්.එස්. උත් යවනව තව අතේ තියෙන කීය හරි වියදම් කරගෙන. :eek: මේ කොහෙවත් ඉන්න අය ස්ටාස්ල කරන්නයි නාලිකා ජනප්‍රිය කරවන්නයි..

:no: පොඩි උන්ව විකුණගෙන කෑමක් ලිට්ල් ස්ටාර් එකේ වෙන්නෙ. :D දිනන පොඩි එකා ගැන හැමෝම කතා වෙනව. :sorry: පොඩි කාලෙම ඔය වගේ ප්‍රසිද්ධ වේදිකා වල/නාලිකාවක තමන්ගෙ හැකියාව පෙන්නන්න ගිහින් පැරදුනාම මොන තරම් දුක හිතෙනව ඇති ද අර පැරදුන පොඩි එකාට (පැරදුන පොඩි උන්ට).. :( පොඩි කාලෙම ඒ පොඩි අයගෙ මනසට එන්නෙ ":angry: අනික් එකෙක්ට මොනව උනත් කමක් නෑ, මමයි දිනන්න ඕන" කියන සිතුවිල්ල. :eek: දෙමාපියො, ඒ මාධ්‍ය වලින් කරන්නෙත් ඕක ඒ ළමයින්ගෙ ඔලු වලට දාන එක.. :oo: සුපර්ස්ටා නම් තව ටිකක් හරි කමක් නෑ, ඒවට යන්නෙ තරුණ අය නිසා. :no: අනික් ඔය සිරස කුමරිය, දෙරණ එකෙන් කරන ඒ සමාන වැඩසටහන වගේ ඒවගෙන් වෙන්නෙ කෙල්ලො හෝ ගෑණු ටිකක් ප්‍රසිද්ධියේම විකුණනව වගේ වැඩක්.. :sorry: මේ ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. :yes: ඒ නිසා හොඳම දේ නොබලා ඉන්න එක. :sorry:
 
852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
:
:):):):):)

:):):)
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Sirasa Mega Sangeeth 1 8.33%
    Sirasa Super Star 4 33.33%
    Sirasa Lakshapathi 2 16.67%
    Mangala Sihinaya 0 0%
    Ranawiru Real Star 2 16.67%
    Dance Star Dance 2 16.67%
    DFCC Mind Star 7 58.33%
    Derana Dream Star 1 8.33%
    Derana Star Challange 0 0%
    Derana Little Star 1 8.33%

    ITN DFCC - 7

    Others -1+4+2+2+2+1 =12

    so how come ITN DFCC -58%

    this poll is wrong heh heh
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    Sirasa Mega Sangeeth 1 8.33%
    Sirasa Super Star 4 33.33%
    Sirasa Lakshapathi 2 16.67%
    Mangala Sihinaya 0 0%
    Ranawiru Real Star 2 16.67%
    Dance Star Dance 2 16.67%
    DFCC Mind Star 7 58.33%
    Derana Dream Star 1 8.33%
    Derana Star Challange 0 0%
    Derana Little Star 1 8.33%

    ITN DFCC - 7

    Others -1+4+2+2+2+1 =12

    so how come ITN DFCC -58%

    this poll is wrong heh heh
    :growl::growl::growl::growl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka

    පොඩි එවුන්ව විකුණගෙන කන එක විතරක් නෙමෙයි මෙතන තියන ප්‍රශ්නය. අපි හිතමු ඕකෙන් දිනන පොඩි එකා ගැන . ඒ ළමයාගේ අධ්‍යාපනය එතනින් ඉවරයි. සජීවී ප්‍රසංග , album , තවත් නානා ප්‍රකාර දේවල් වලින් ඒ පොඩි එකාව විකුණගෙන කනවා. ඒත් ඒ ටික දවසකට විතරයි ඊට පස්සේ ඒ ළමයාගේ අනාගතය අඳුරේ. මොකද ඒ පොඩි එකා දන්නේ නැනේ මේ ජනප්‍රියත්වය තියෙන්නේ ටික දවසයි කියල.
     
    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Sirasa Mega Sangeeth 1 8.33%
    Sirasa Super Star 4 33.33%
    Sirasa Lakshapathi 2 16.67%
    Mangala Sihinaya 0 0%
    Ranawiru Real Star 2 16.67%
    Dance Star Dance 2 16.67%
    DFCC Mind Star 7 58.33%
    Derana Dream Star 1 8.33%
    Derana Star Challange 0 0%
    Derana Little Star 1 8.33%

    ITN DFCC - 7

    Others -1+4+2+2+2+1 =12

    so how come ITN DFCC -58%

    this poll is wrong heh heh

    :yes: :yes:

    sirasa lakshapathi has more ratings than the mind star crap :lol: