My new Compter Shop

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    ay ban ee? Media Centre ekata honda namak hadila tibbane! Ape paththe barclays,PC house gana dannathi ewun hitan Media Centre eka gana dannawa!

    Name eka change kare Legal Reason ekak hindada? Unge kalin shop eka tibba thanamada danuth thiyenne? Mama giya sathiyeth giya eth namak gahala tibune nahane parana thana! :(

    same plc thamai ban thiyenne
     

    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    අහන්න ලැබීම සන්තොසයි මචන්...
    එහෙනම් ඒත් එක්කම ගෙම්ස් වගේම අලුත් ටි.වි. සීරිස් ඒ වගේම සොෆ්ට්වයාර් රයිට් කරන විදියේ වැඩත් කරගෙන යන්න..
    අනික ඔයාගේ කඩේ ටිකක් විතර ලොකුයි නම් ඔයා ගෙම්ස් ගාන්න තැනක් වෙන් කරන්න..
    වැඩිය ඕනේ නෑ මුලදි පරිගණක 3 ක් වගේ තිබ්බොත් ඇති..
    ඊට පස්සේ වැඩි කර ගන්න බැරි යෑ..
    අපෙන් සුභ පැතුම්..
    මොනවා හරි අපෙන් වෙන්න ඕනේ නම් අහන්න..
    පුලුවන් දෙයක් නම් අපි කරලා දෙන්නම්...
    දැන් මේ කඩේ කොහෙද කරන්න හිතාගෙන ඉන්නේ ?

    thanx macho ... shop eka thiyenna maradana sampath bank eka issaraha ... cafe ekak nam dhanna baha macho .. shop eka podi :(

    thanx machooooooo ... oona unoth ahannam
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx macho ... shop eka thiyenna maradana sampath bank eka issaraha ... cafe ekak nam dhanna baha macho .. shop eka podi :(

    thanx machooooooo ... oona unoth ahannam

    ආහ්, එහෙම ද.. හරි මචන්..
    ඒත් ඔයායි ඔයාගේ සහෝදරයායි දෙන්නාම කඩේ ඉන්න බලන්න..
    අනික ඔයාට පුලුවන් නම්.. හිඩ්න් කැමරා එකක් සෙට් කර ගන්න..
    පොඩි කඩයක් හින්දා කාට වුනත් මොනවා හරි දෙයක් ගන්න බැරි කමක් නෑ..
    අනික දන්නවා නේ.. කොහේ බැලුවාත් හොරු ඉන්නේ..

    අපිත් එක්ක හොද හිත දිනා ගෙන අපිටම වල කපන අය තමයි මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ..
    ඒ හින්දා කැම් එකක් හරි සෙට් කරලා ඔන්ලයින් ම තියා ගන්න..
    අපි දැක්කේ නැති වුනත් හරි.. ඒකේ රෙකොඩ් වෙයි නේ..
     

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    Mata i7 machine ekak one, desktop for 3d work..


    i7 3GHZ or above processor (3d compatible)
    Memory SLOT 4 motherboard....
    1GB vga
    16Gb RAM wath (4GB X 4) SUPPORT KARANNA ONE
    21" LED MONITOR
    1TB Hard
    vacam tablet (bamboo ethi)
    USB ports goday

    Mata gana kiyapan machan...pm ekak daapan..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan customer service eka elatama diyan wena place walata wada adu price ekakin sale karapan, warranty items puluwan tharam ikmanata claim karapan hora boru nathuwa sadaranawa business 1 karagena palyan. I wish u all the best bro.. :)
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ASUS z68 chipset based M/B + Processor + 4 x 4GB + 1TB WD 64MB Cache HDD + 550TI /1G VGA r u happy with it ?

    Will you like to go with i5-2500K ? or you need i7-2600K ?

    Update your answer.

    How about Intel Xeon Processor with the above m/b ?

    Pl email or pm me if you r keen. all 3 Yr Warranty.

    However price may be higher than unity.
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    සාදාරන ගානකට දෙන්න .
    කවුරුත් ගන්නවා එතකොට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වෙන අය වැඩියෙන් විකුනනේ නැති හොද බ්‍රෑන්ස් වලින් බඩු විකුනපන්.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    invitation nam gahuwe na machan .. shop address eka dhennam .. podi visit ekak dhala price list ekak aran palayan .... dhanna kiyana kattiya innavanam ekkam waren price eka wadiyen kiyala .. wadipura thiyana gaana ubata :P

    mama ennam ....kattiya kiyala ekkagena enna tyenne yaluwoma thama bn ...ungen gasa kanna bae ...unitiyata wada sadarana ganan walata badu diyan api enawa digatama