ay ban ee? Media Centre ekata honda namak hadila tibbane! Ape paththe barclays,PC house gana dannathi ewun hitan Media Centre eka gana dannawa!
Name eka change kare Legal Reason ekak hindada? Unge kalin shop eka tibba thanamada danuth thiyenne? Mama giya sathiyeth giya eth namak gahala tibune nahane parana thana!![]()
අහන්න ලැබීම සන්තොසයි මචන්...
එහෙනම් ඒත් එක්කම ගෙම්ස් වගේම අලුත් ටි.වි. සීරිස් ඒ වගේම සොෆ්ට්වයාර් රයිට් කරන විදියේ වැඩත් කරගෙන යන්න..
අනික ඔයාගේ කඩේ ටිකක් විතර ලොකුයි නම් ඔයා ගෙම්ස් ගාන්න තැනක් වෙන් කරන්න..
වැඩිය ඕනේ නෑ මුලදි පරිගණක 3 ක් වගේ තිබ්බොත් ඇති..
ඊට පස්සේ වැඩි කර ගන්න බැරි යෑ..
අපෙන් සුභ පැතුම්..
මොනවා හරි අපෙන් වෙන්න ඕනේ නම් අහන්න..
පුලුවන් දෙයක් නම් අපි කරලා දෙන්නම්...
දැන් මේ කඩේ කොහෙද කරන්න හිතාගෙන ඉන්නේ ?

උඹට ජයෙන් ජයම වෙන්න කියල ප්රාර්ථනා කරනව
සාධාරනව සල්ලි හොයපන්...හොයන ඒව ඩබල් වෙලා ආයෙ ලැබෙයි!
![]()
lokkata jaya wewa..........![]()
api nam colombo newi.. eth oya paththe awoth ennam



thanx macho ... shop eka thiyenna maradana sampath bank eka issaraha ... cafe ekak nam dhanna baha macho .. shop eka podi
thanx machooooooo ... oona unoth ahannam


Mata honda prices dunnoth hondata badu gannam. Dannawane mam gattoth 2-3lakhs witara gannawa![]()
kukullu wikunanne naha yako!![]()



invitation nam gahuwe na machan .. shop address eka dhennam .. podi visit ekak dhala price list ekak aran palayan .... dhanna kiyana kattiya innavanam ekkam waren price eka wadiyen kiyala .. wadipura thiyana gaana ubata![]()